මහින්දට අපහාස කරාට කිසි ප්‍රශ්නයක් නෑ

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
මහින්දට අපහාස කරාට කිසි ප්‍රශ්නයක් නෑ

පරීක්ෂණ එපා! අපහාස කරන්නවුන් දෙස සානුකම්පිතව බලනවා

- ජනපති පොලීසියට උපදෙස් දෙයි


mahinda.jpg
පරිණත දේශපාලනඥයෙක් වශයෙන් තමාට එරෙහිව අපහාස කරන්නවුන් පිළිබඳව සානුකම්පිතව බලන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි. එවැනි පුද්ගලයන්ට අනුකම්පා කිරීම හැර නීති මඟින් කටයුතු නොකිරීම තම පිළිවෙත බව තවදුරටත් පවසන ජනාධිපතිතුමා; එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වන ලෙසත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
මේ බව සඳහන් වන්නේ; ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හා අන්තර්ජාතික මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකය. එහි මෙසේ සඳහන් වෙයි.
ජනාධිපතිතුමාට අපහාස කළැ’යි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ප්‍රවෘත්ති පුවත්පත්වල පළවී ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති ජනාධිපතිතුමා එසේ ක්‍රියා නොකරන ලෙස පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත. තමා පරිණත දේශපාලනඥයෙක් වශයෙන් අපහාස කරන්නන් පිළිබඳව සානුකම්පිතව බලන බව ප්‍රකාශ කරන ජනාධිපතිතුමා, අසරණ ජනතාවට, රජයේ සේවකයන්ට, ව්‍යාපාරිකයින්ට කරනු ලබන අපහාස සහ මඩගැසීම් පිළිබඳව අවධානය යොමුකර පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ කටයුතු නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙසට පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත.

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක පැත්තකටවත් කතා කරන්නෙ නැහැ.. මොකා ආවත් එකයි කියලා හිතාගෙන ඉන්නෙ..:yes:

    දේශපාලනේ කියන්නෙ බොරුවක් මල්ලී..
    කොයි කව්රුත් ජනතාවට තියනවා බුල්ලී..
    :rofl:
     

    gorgeogayan

    Member
    Apr 8, 2011
    234
    11
    0
    මල්පෙන්සා
    ඔව් ඉතින් ඔහොම පරීක්ෂණ පවත්වන්න ගියොත් ලංකාවෙන් භාගෙකටවත් විරුද්ධව නඩු දාන්න වෙනවනෙ:angry::angry::angry: එහෙනම් අපිත් හිරේ යයි ද ?:P:rofl::rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Okata apahasa karala vedak ne.tava tika davasakin mun okkoma mama alienslaa avama gedara yavanava.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මහින්ද ටිකක්වත් හොදයි අනිත් උන්ට වඩා :oo:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    අපිට කියපි රටගැන හිතන්න උ හිතන්නෙ තමන්ගෙ පවුල ගැන විතරයි..........
    සුනාමි සල්ලි මහා වංචාවක් කරලා ඉන්නෙ ඕකා