මාත් ගිහින් එන්නම්...
සොරි වෙන්න ඕන වේලස්සනින් යන්න වුන එකට...
ගමයට ගොඩක් ඉස්තුති ඉල්ලපු සොන්ග්ස් දුන්නට... 2 request ඒක මන් නැති වුනාට ප්ලේ කරන්න...
මන් ඔෆ්ෆ් ලයින් ගියාට තව පැය භාගයක් විතර අහන් ඉන්නේ...
ගමයට, ක්රෙසිබඩි ට, අග්රේශා අක්කට, සුදු මල්ලි ට, බනි ගර්ල් ට, බ්ලැකා අයියට, K~E~M~I~T~H ටත්, රුෂන් අයියට, H අබේසිංහ ට, පැටියට, අන්ජු ආර් ට, smother ට, whizkid ට, දිල්රසන් අයියට, ගයාන්කුවේට් අයියට, Supun. ට, තරින්ද 76 ට, RLT4U ට, අනිත් ඔක්කොමටම
ඔක්කොමලටම සුබ රාත්රියක්...
ආයි කස්ටිය හෙට සෙට් වෙමු...
![]()


, මේකිව මම තියා ගන්නවා මගේ ෆිට් එක විදියට උඹට අවුලක් නෑ නේ.



