2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    හොද ළමයා එහෙමයි ඉන්න ඕනේ, දැන් එන්න එන්නම සීතලයි නේ . මේ කමිසේ පොරව ගන්න කෙල්ලේ. ඉන්න මම ගිණි මැලයක් ගහන කම්.. :dull:
    lol...:rofl::rofl::rofl:e gamana makkai kolanna hadanne?:oo::oo::oo:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: අහ් එහෙමද!! ඔව් මු කතා කරන මගුල අහන්න සද්දෙ වැඩි කරන්න ඔනෙ

    apoi ehema kiyanna epa..man ehema adahassin newe kiwe..kohomath pirimi ayage katahade sankayathe aduyi ganu ayat wada pahadiliwa ahen na..enisa wenna athi..ganu aya hemin katah karath hayiyen ahenawa..:rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ElaKiri Radio එක තවම අහන්න බැරි උනා එක දවසක් වත් :( මේ SLT කාරයෝ කෙලවලා නේ connection එකට:angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අයියෝ, මට ඊයෙ ශෝ එක අහන්න බැරි වුනා, ගෙදර ආවෙ අද උදේ. :(
    අපරාදෙ ඊයෙ ශො එක මරු :D
    එලකිරි රෙඩියො ඉතිහාසයෙ පලවෙනි වරට පැය 8ක් වගෙ රෙඩියො කරා!!!
    කැනඩාවෙ වෙලාවෙන් උදෙ 11ට පටන් අරන් ඉවර වෙද්දි රැ 12 පහු උනා :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ElaKiri Radio එක තවම අහන්න බැරි උනා එක දවසක් වත් :( මේ SLT කාරයෝ කෙලවලා නේ connection එකට:angry:
    ලිද
    2.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අම්මපා ?උබව වටින්නෙ මෙ වගෙ රටකට :P

    එක පාරක් අපෙ කොල්ලො ටික සෙට් වෙලා පෙරුව බන් ජොලියට, ඊස්ට්, සීනි & පලතුරු විතරයි දැම්මෙ. ඩබල් ඩිස්ටිල් කරල ගත්තා. නියමෙට ආවා. රහ පොඩ්ඩක් අවුල්, කරදමුංගු දැම්මම ශේප් වුනා. දැන් නම් ඒ කොල්ලොන්ගෙන් මමයි තව එකෙකුයි විතරයි ලංකාවෙ ඉන්නෙ, අනිත් උන් ඔක්කොම එක එක රටවල් වල
     
    Status
    Not open for further replies.