2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    අද අපේ ආදරණීය සහෝ සහෝදරියගේ උපන්දිනය..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා එයාට සුභපතන්න ....

    avatar315422_4.gif



    :love:



    Happy-Birthday-300x113.png


    ගයියා නොදුන් කේක් සයෝවත් දේවිද මන්දා :rolleyes::rolleyes::love:



    many many happy returns of the day sayo akki :love:
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අද අපේ ආදරණීය සහෝ සහෝදරියගේ උපන්දිනය..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා එයාට සුභපතන්න ....

    avatar315422_4.gif



    24.gif
    :love:

    මල් මල් පිපිලා පරිසරය පුරා
    නව සුවඳක් විහිදෙනවා
    මල්ලිලා නංගිලා අයියල අක්කල
    තුටු සිතකින් පසු වෙනවා...
    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
    මිනි කැට වාගේ තරු වැල් අහසේ
    සඳ එළියෙන් පරදිනවා...
    මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
    අපට සඳක් වෙනවා...
    ඔබ සිතන පතන රන් යුගය
    ඔබට අද අදම ලඟා වේවා!
    දුක විපත නොවී
    සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!:love:

    Happy-Birthday-300x113.png


    ගයියා නොදුන් කේක් සයෝවත් දේවිද මන්දා :rolleyes::rolleyes::love:




    :shocked::shocked::shocked::shocked:thanks malli..oya thama mata ek1n wish karapu 2ni ekkena..:)
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මු ඉල්ලන සින්දු දෙන්නෙ නැ අනෙ!!!
    හොදම දෙ ඩෙඩිකෙට් කරන එක තමා ඉතින් :yes::rolleyes:
    ou ne..api ehemawath korala balamu....:Pcome on shagy..........!:love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල කස්ටිය එහෙනම් මාත් යනවා!!!
    රෙඩියො අහන හැමොටම සුබ රාත්‍රියක් වෙවා!!!
    ගමයා එලට කරා මචන් :D
    අහ් එ වගෙම මම මෙ ත්‍රෙඩ් එකෙත් Top Poster උනා :P:D:love:
    adadau.jpg

    ආයෙත් දවසක රෙඩියො ශො එකකින් හම්බ වෙමුකො :)
     
    Status
    Not open for further replies.