ayyo gamaya ayye oyata oya sindu kalin play karanna thibbe..kalin dapu samahra sindu matanam melo rahak na..
dan mata yanna wenawane..
dan mata yanna wenawane..
dan mata yanna wenawane..
man witharada e gamana..heta ape ekkenath enawa kiwa..aharen nathi weyda dan na..man asama sindu yanneth dan..
![]()





ayyo gamaya ayye oyata oya sindu kalin play karanna thibbe..kalin dapu samahra sindu matanam melo rahak na..dan mata yanna wenawane..
![]()



හප්පට උබ යනවද...
ela kiri machanz gut nyt broda
මම තනියමද
කෝ තව උන් ඉන්නවා නම් වරෝ
අද අපේ ආදරණීය සයෝ සහෝදරියගේ උපන්දිනය..
ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා එයාට සුභපතන්න ....
![]()
![]()
මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා...
එන්න එන්න දැන් සුභ පතන්න
අප සැමදෙන එකතු වෙලා...
සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා...
මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
අපට සඳක් වෙනවා...
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා!
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!
![]()
ගයියා නොදුන් කේක් සයෝවත් දේවිද මන්දා



![]()
Innawa ban. elaz
..................................................
..
