Free Tickets to SLPL Matches and Opening Ceremony!

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කොහෙද බෝල හිටියේ අපිත් ගියා මැච් එක බලන්න...:yes:

    පලවෙනි මැච් එක ඉවර වෙනකන්ම Upper B එකේ උඩම හිටියේ....වහිනකොට තමයි පහලට බැස්සේ...ඊට පස්සේ නම් පපරේ එක ලඟත් හිටිය....සහෝල කොහෙද හිටියේ?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පලවෙනි මැච් එක ඉවර වෙනකන්ම Upper B එකේ උඩම හිටියේ....වහිනකොට තමයි පහලට බැස්සේ...ඊට පස්සේ නම් පපරේ එක ලඟත් හිටිය....සහෝල කොහෙද හිටියේ?
    අපි lower level B හිටියේ මල් බබා, සචිත්, load king , mr.virus සහ මම අපි සෙට් එකම හිටියා.. වැස්ස වෙලාවෙත් එතනම තමා..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපි lower level B හිටියේ මල් බබා, සචිත්, load king , mr.virus සහ මම අපි සෙට් එකම හිටියා.. වැස්ස වෙලාවෙත් එතනම තමා..

    නැතුව නැතුව. හැබැයි කවුරුත් හූ කිව්වෙ නෑ.............. :no::no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපි lower level B හිටියේ මල් බබා, සචිත්, load king , mr.virus සහ මම අපි සෙට් එකම හිටියා.. වැස්ස වෙලාවෙත් එතනම තමා..

    එහෙමද, කට්ටියව දැකල නෑනේ....නැත්නම් කතා කරන්නවත් තිබ්බ....:yes:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    GT AIYAA SPAMCHEKER NOT RESPONDING-MANZ TA TICKETS DELAMA EPA WELADA KOHEDA.MATA 31ST FINEL TICKTS TIKAK ONEEEEEEEEE:D:D:D:D:D:D:D:D

    Update!
    We are giving away FREE Tickets to all the SLPL matches!
    Post here if you want free tickets!

    We have lot of tickets to give away. Tickets are offered as first come first serve basis. So please collect them soon as possible to avoid disappointment.

    Hurry up!

    We are giving away invites to the prestigious Sri Lanka Premier League Opening Ceremony + Free Tickets to the cricket matches!

    Opening Ceremony on 10th of August 2012, 7.30pm @ Sugathadasa Indoor Stadium (Invites ONLY Event!)

    Maxi Priest and many other local and international artists will entertain you.

    The following are some of the Items from the opening ceremony of SLPL,

    - Maxi Priest and the band along with Chris Gayle
    - Bathiya and Santhush with Lasith Malinga & T.M. Dilshan
    - Reenie With Sanath Jayasuriya
    - Lanthra & Ashanthi
    - Arjun ( Why this koleveri English cover on youtube)
    - Lazer Act

    and many more.

    Post here if you want an invitation for the opening ceremony or free tickets to attend SLPL Matches.

    We have lot of invites and tickets to give away. Winners will be selected from a raffle draw.

    Hurry up!

    slpllogo.png
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අඩේ මමත් හිටියනෙ බන්න්ස් ලා
    සිරාවටම..??? අඩෝ දන්නෙත් නැනේ බන්... අපරාදේ.. :(
    නැතුව නැතුව. හැබැයි කවුරුත් හූ කිව්වෙ නෑ.............. :no::no:
    ඔව් ඔව් කවුරුවත් හූ කිව්වෙම නෑ..:no::no: මල් බබා නම් හ්ම් වත් කිව්වේ නෑ..:rofl::rofl: දැක්කනේ අහිංසකය වගේ හිටිය හැටි..:P:P
    එහෙමද, කට්ටියව දැකල නෑනේ....නැත්නම් කතා කරන්නවත් තිබ්බ....:yes:
    එකනේ බන් දන්නේ නෑනේ අපරාදේ... :(
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අපි lower level B හිටියේ මල් බබා, සචිත්, load king , mr.virus සහ මම අපි සෙට් එකම හිටියා.. වැස්ස වෙලාවෙත් එතනම තමා..

    ade mamath hitiya affa
    kohomada wassa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com