2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවසාන මොහොත මාගේ... පෝරක‍ය මාගෙ ගානේ..( එල්ලුම් ගස් කුලි‍යට දෙනු ලැබේ...)

    මේක මගේ ‍යාලුවෙක් ගේ නිර්මාණ‍යක්... සින්දුවට කරන අපහාස‍යක් නෙවෙ‍යි හොඳේ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    awaaaaaaaaaaa
    දවල් ෂෝ එක එල හොදේ...
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පිත්තු කෙලින්න එපා අයියා ඒ මගේ එක්කෙනා හොදේ...;);););) රිංගුවොත් 30000 වදින්නේ...:D:D

    එහෙම ද කලින් කියන්න එපා යෑ, අතට අත දිලා කෙල්ලට සුභ පතලා මම පැත්තකට වෙනවා නේ එහෙම නම්
    :baffled::dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභ පැතුම් කෙල්ලේ 10,000 ට, අපිට නම් පාටි ඕනේ නෑ, ඕය බංකුවෙන් අද නැගිටෙන්නේ නැතිව හිටියොත් ඇති. :baffled:
    thanks :) naa naa nagitinnema na :rofl: bankuwata alila innawa :P

    ඇගි මට තැන්ක්ස් කරෙ නැහැ ඉහි ඉහි
    thanks maga enawa :rofl:
    අහ් ආන්ටි 10000ක් ගහල නේද? Congratz
    291617,xcitefun-congratulations1.gif
    thankuuu otuuuuz :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කන්ග්‍රැට්ස් ආන්ටි.................10000ට.............!!!!!!!
    thankuuu dath uncle :rofl:

    පැටියා;13288668 said:
    කන්ග්‍රැට්ස් අග්‍රෙ :D
    thanks patty :)

    හොද කෙල්ලෙක් නේ , කියන දේවල් අහන කෙල්ලොන්ට මම මාර විදියට කැමති, ඒත් ඉතින් වැඩිපුර කැමැත්ත පෙන්නන්න යන්නේ නෑ, මගේ කෙල්ලට ඉරිසියා හිතුනොත් හරි නෑ නේ. :baffled:
    ow ow irisiya hithunoth ehema :shocked: :P
     
    Status
    Not open for further replies.