2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Black-Dude-Dancing.gif
    කමෝන් ගමයා කමෝන්...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පැටියා;13289025 said:
    blacka plain tea ekak haduwada koheda :rofl:

    මූ තේ කඩේක ඉදන්ද කොහෙද අද show එක කරන්නෙ :rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට වමනේ ගි‍යේ නෑ ‍යකෝ.... මම කන්නෙත් බත් නෙවෙ‍යි නූඩ්ල්ස්....:rofl::rofl::rofl:

    හරි හරි කාලා ඕය ටික සුද්ද කරපන් නැත්නම් ඉතින් ගන්න දෙයක් නෑ නේ බං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13289025 said:
    blacka plain tea ekak haduwada koheda :rofl:

    නිදිමත වෙයි කියල වෙන්න ඇති :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතනම් මා ළඟයි ඔබෙ දෑත දුර ඈතයි
     
    Status
    Not open for further replies.