ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ukarox

Member
Mar 18, 2010
408
27
0
machanla mata hoda rom 1k hoyala dennako screen shots ekkama mage se xperia arc s ekata...
doom kernel v05 ekata set wenawanam hodai...;)
daana widihath kiyala dendoo....;) :)
 
Last edited:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Machanla Mata 4n eka connect karala internet yanna ona 4n eka 7.2 thiynwa normal dongle ekata thiyna 7.2 speed ekama ma 4n ekana pc ekata connect karala ganna pulwanda
    scaled.php
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දඩබ්බරයා;13286064 said:
    A gananda ban 2nd handa yanne dan?

    ane manda second hand nam wadi wage ne
    mama danna shop ekakin brand new dennam kiwa 53k walata
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;13285918 said:
    Supuno mage Gnote eka denawanam (Vikunanawanam)keeyakata denna puluwan weida

    මචං මේ ෆෝන් එක තාමත් US වලත් 539.99 US dollars වෙනවා. ඒ කියන්නේ 71602.6740 Sri Lankan rupees (According to google). මම ගත්තේ පෙබරවාරි වල 83 LKR . තාමත් මෙහේ 75ට වැඩියි (Samsung ලාගේ 80කටත් වැඩී මං හිතන්නේ).
    පාවිච්චි කලා කියලා හොඳ Android phone වල ගනන් බහින්නේ නෑ ගොඩක්. ඇපල් නම් පැකින් කඩපු ගමන් උනත් දෙන්න වෙන්නේ ගත්ත ගානෙන් බාගෙකට විතර :P :rofl:.
    මචං ලංකාවෙ නම් තාමත් ඕක දෙන්න පුළුවවන් හොඳ ගානකට (65K වැඩියෙන් පාවිච්චියේ තරම අනුව. ගත්ත කඩේටත් දෙන්නත් පුළුවන් 63K ට). හැබැයි ඉතිං හරියට marketing පාර දෙන්න ඕන. මගේ ෆොන් එක දැනට එකෙක් ඉල්ලනවා 85ට :P .


    50 කට නන් ගේමක් නැතිව පුළුවන්..

    ඔහොම බැලුවොත් නම් 20ට 30ට උනත් දෙන්න පුළුවන් ඇස් පියාගෙන.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    Bloatware අහක් කරන්න හරි freeze කරන්න හරි root access ඕනා මචං :yes:

    එල එල... එහෙනම් රූට් එක ගැන පොඩ්ඩක් හිතන්න වෙයි.. බලමු...
    මචන් සිංහල ෆොන්ට්ස් කොහොමද මේකට ඉන්ස්ටෝල් කරන්නේ?
    මුලු ඩිවයිස් එකට කොමන් විදියට පාවිච්චිකරන්න පුලුවන් ෆොන්ට් එකක්..
    :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල... එහෙනම් රූට් එක ගැන පොඩ්ඩක් හිතන්න වෙයි.. බලමු...
    මචන් සිංහල ෆොන්ට්ස් කොහොමද මේකට ඉන්ස්ටෝල් කරන්නේ?
    මුලු ඩිවයිස් එකට කොමන් විදියට පාවිච්චිකරන්න පුලුවන් ෆොන්ට් එකක්..
    :confused:

    Phone එක මොකක් කියලද කිව්වේ කොල්ලෝ ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,902
    1
    15,627
    113
    Gnexus එකෙ තියෙන අවුල් කියන්න පුලුවන්ද පොඩ්ඩක් :) ??
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,902
    1
    15,627
    113
    අවුලක් නම් නෑ :confused:

    :D එහෙනම් මෙහෙම අහන්නම් :)

    ඔබට භාවිතයෙදි මුහුන දුන් අපහසුතා මොනවද?? :yes:
    මං එකක් ගන්න හදන්නෙ :)

    එකක් බැට්ටිය--- ;)
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    මචං මේ ෆෝන් එක තාමත් US වලත් 539.99 US dollars වෙනවා. ඒ කියන්නේ 71602.6740 Sri Lankan rupees (According to google). මම ගත්තේ පෙබරවාරි වල 83 LKR . තාමත් මෙහේ 75ට වැඩියි (Samsung ලාගේ 80කටත් වැඩී මං හිතන්නේ).
    පාවිච්චි කලා කියලා හොඳ Android phone වල ගනන් බහින්නේ නෑ ගොඩක්. ඇපල් නම් පැකින් කඩපු ගමන් උනත් දෙන්න වෙන්නේ ගත්ත ගානෙන් බාගෙකට විතර :P :rofl:.
    මචං ලංකාවෙ නම් තාමත් ඕක දෙන්න පුළුවවන් හොඳ ගානකට (65K වැඩියෙන් පාවිච්චියේ තරම අනුව. ගත්ත කඩේටත් දෙන්නත් පුළුවන් 63K ට). හැබැයි ඉතිං හරියට marketing පාර දෙන්න ඕන. මගේ ෆොන් එක දැනට එකෙක් ඉල්ලනවා 85ට :P .



    Note 2 eka ena nisa eka ganna denna kiyala hauwe abn eth eka desember wagelu danne ban eliyata.....mokada uba kiyanne......
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :D එහෙනම් මෙහෙම අහන්නම් :)

    ඔබට භාවිතයෙදි මුහුන දුන් අපහසුතා මොනවද?? :yes:
    මං එකක් ගන්න හදන්නෙ :)

    එකක් බැට්ටිය--- ;)

    ඇත්තමයි කියන්නේ මට නම් එහෙම අපහසු තාවයක් වෙලා නෑ. මම CM10 + Trinity Kernel එක දාගෙන ඉන්නේ(1GHz Under Clock) stock battery එක තියෙනවා දවසක් එකා මාරක් විතර. hard use කලොත් දවසක් විතර තියෙනවා. ඕන වෙලාවක OTG Cable එක ගහල මගෙ 32GB pen එක ගහනවා ඉඩ මදි උනොත් හරි මොනවා හරි transfer කරන්න උනොත් හරි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ganna phone eke manufacturer update ekak dunnoth puluwan. neththam thiyena custom ROM wage ekak daanna wenawa :rolleyes:

    PS: 3.0 phone walata awe ne machan, 2.7 indan 4.0 upgrade wenna puluwan ee manufacturer update eka dunnoth.

    mokadda phone eka? :confused:


    Android Phone iPhone වගේ නෙමේ manufacturers ල ගොඩක් ඉන්නවා ඉතින් වෙලාවට update දෙන එක ඒ කට්ටියගේ වගකීම. ඉක්මනට update ඕන නම් Nexus එකක් ගන්න වෙනවා මොකද ඒක Google ලම maintain කරන හින්ද. මේකට තව හේතුවක් තියෙනවා. අපි android android කිව්වට ඔය හැම එකේම තියෙන්නේ එකම firmware එක නෙමේ. Version 3 Version 4 කිව්වට එක එක device වල එක එක ජාතියේ android තියෙන්නේ. Nexus වල විතරයි stock/vanilla Android එන්නේ. උදාහරණකට ගත්තොත් Samsung ල දෙන්නේ TouchWiz, HTC දෙන්නේ Sense ඔය වගේ එක එක version තමා තියෙන්නේ. ඉතින් මේවා හදන්න කල් යනවා ඒවගේම test කරන්නත් කල් යනවා. මේක තමා අලුතෙන් android version එකක් ආවම ගොඩක් කල් යන්නේ අනික් ෆෝන් වලට එන්න. Apple ලගේ මෙහෙම නෑ phone එක හදන්නෙත් apple firmware එකත් apple ඉතින් හරි ලේසියි update කරන්න

    දැන් නම් යාන්තමට idea එකක් ආවා, android ගැන.
     
    Status
    Not open for further replies.