2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බ්ලෑක්කෝ චන්ද්‍රසෙන ගේ " ඔයා නිසා " කියන සිංදුව දියන් කෝ, මම නම් අද කලින් යන්නයි ඉන්නේ, ඒ සිංදුව ඇහුනාට පස්සේ මම යනවෝ.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos

    bye tc gn bs sd machan
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos
    සුබ රාත්‍රියක් මචා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මිනිස්සු ගැනත් හිතන්න ඔන පව් උට කර ගන්න දෙයක් ඇත්තෙම නැතිව ඇති:dull:
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos

    සු.රා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13291173 said:
    කොයි සිංදුවද හැබෑට ඔය? :nerd:
    මැකිලා ගියපු එක..:yes:

    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos
    එලස් මචං
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    සුභ රාත්‍රියක්!

     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos

    s0806.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry: ඔව ඉතින් මු මේ බයිලා ගහන විඉයට සින්දු දාන්ඩ වෙලාවක් තියනවයේ

    නෑ, මචෝ උඹ එන්නට කලින් මු වැඩේ එළට කරගෙන ගියා දැන් ඉතින් නිදි මත මුඩ් ද දන්නෙත් නෑ බං :dull:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos
    හරි, මචන් සුබ රාත්‍රියක් සුබ සිහින... නියත ජය..
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13291191 said:
    :yes: ඔහෙට දැං දවල්ද බොස්? :P
    :no: රැ 9.40:yes:
    මැකිලා ගියපු එක..:yes:


    එලස් මචං
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    සුභ රාත්‍රියක්!

    අහ් ලොක්කා කොහොමද උබට මොකො වෙන්නෙ:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීව. ආයේ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.
    සෝමේ අ‍යි‍යා මොකාටද මේ එන්න හදන්නේ..... හිටපන් මම මේක නිසන්සි අක්කාගෙන් අහලා බලන්න ඕනේ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13291185 said:
    අවුලක් නෑ කොහොමද උඹට? :D
    මාත් අවුලක් නැතුව ඉන්නවා මචෝ.. අද පොඩ්ඩක් වැස්ස මේ පැත්තට.. :yes:
     
    Status
    Not open for further replies.