apith set una..
මෙ කෙල්ල අර ලංකාවෙ Shanudrie වගෙ![]()
සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,

තාත්තා ගහන්න ආවොත්,
තාත්තා ආස සින්දුවක් Play කරලා හරි ඒකෙනුත් Shape වෙන එකෙක් තමයි අද Radio එක කරන්නේ..

ow ඔව් දැනුයි Meter උනෙ
ඈක්කා බං.. ළඟින්වත් තියන්න පුළුවන්ද.. මේ කෙල්ල කොච්චර ලස්සනද..
එයාගෙ ශො එහෙම යනවා මෙහෙ... ඔය දවසක මෙ පැත්තෙ ටුවර් එකකුත් ඇවිත් තිබුනා 

ඕ හෝ ඔයා ගැනත් සින්දු කියල තියනවද?
oka kiyala thiyennema soome maamatamai 

මොකො වෙන්නෙ? අපිට සිංදුවක් ඉල්ලන පුලුවන්ද????? මම මෙකට අලුත්

තාත්තා ගහන්න ආවොත්,
තාත්තා ආස සින්දුවක් Play කරලා හරි ඒකෙනුත් Shape වෙන එකෙක් තමයි අද Radio එක කරන්නේ..

පොර මැරෙන්න හදනවා ශනුද්රිට
