2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකො වෙන්නෙ? අපිට සිංදුවක් ඉල්ලන පුලුවන්ද????? මම මෙකට අලුත්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    apith set una.. :P:P
    අලෝ මතං..

    මෙ කෙල්ල අර ලංකාවෙ Shanudrie වගෙ :rolleyes::rolleyes:
    ඈක්කා බං.. ළඟින්වත් තියන්න පුළුවන්ද.. මේ කෙල්ල කොච්චර ලස්සනද..

    සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,
    REPOST
    :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ah innawa ne meyath :D ela ela
    11.gif

    nethuwa nethuwa...:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජොතිපාල මහත්තයගෙ සිත පාරනවාදො ආශාවන් කියන ගිතය දෙන්න මෙ වෙලාවෙ එලකිරියත් එක්ක ඉන්න හැමොම එකතු කර ගන්නවා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada


    ඈක්කා බං.. ළඟින්වත් තියන්න පුළුවන්ද.. මේ කෙල්ල කොච්චර ලස්සනද..
    ow ඔව් දැනුයි Meter උනෙ :D එයාගෙ ශො එහෙම යනවා මෙහෙ... ඔය දවසක මෙ පැත්තෙ ටුවර් එකකුත් ඇවිත් තිබුනා :yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තාත්තා ගහන්න ආවොත්,
    තාත්තා ආස සින්දුවක් Play කරලා හරි ඒකෙනුත් Shape වෙන එකෙක් තමයි අද Radio එක කරන්නේ..

    ඒ කියන්නේ මූ තනිකරම කොලේ වහල ගහන පොරක් හික් :P