access point එකක් හරහා network එකකට computer 20 සම්බන්ධ කරලා තියනවා. මේ network එකේ supervisor machine එකට machine එකක් වත් පෙන්නන්නේ නැනේ,හැබැයි connect වෙලා තියෙන්නේ, සමහර වෙලාවට machine ටික පෙන්නනවා. මොකක්ද මේකට හේතුව?
os - windows 7
PLZ HELP ME
os - windows 7
PLZ HELP ME