SproutGigs හරහා Online මුදල් උපයන්නේ කොහොමද? – 2026 සම්පූර්ණ Guide එක
ආයුබෝවන් හැමෝටම!අද මම ඔයාලට SproutGigs ගැන කියලා දෙන්නම්. මේක සරල Online Tasks කරලා අමතර මුදලක් උපයාගන්න පුළුවන් Website එකක්.
මම ටික කාලයක ඉඳන් මේ Platform එක භාවිතා කරනවා. මගේ අත්දැකීම් අනුව, කරන Tasks ප්‍රමාණය මත සාමාන්‍යයෙන් දවස් 2–3කට වරක් මුදල් Withdraw කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේකෙන් ලොකු සල්ලිකාරයෙක් වෙන්න බැහැ. හැබැයි නිදහස් වෙලාවට අමතර Pocket Money ටිකක් හොයාගන්න හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්.
මෙන්න මගේ Payment Proof:
මේ Guide එකෙන් Account එකක් හදන හැටි, Tasks කරන හැටි, හොඳ Employersලා හොයාගන්න හැටි සහ මුදල් Withdraw කරන හැටි පැහැදිලි කරන්නම්.
1. SproutGigs කියන්නේ මොකක්ද?
SproutGigs කියන්නේ කලින් Picoworkers නමින් තිබුණු Microtask Platform එකක්.මෙහි Employersලා ලබාදෙන කුඩා Online Tasks සම්පූර්ණ කරලා මුදල් උපයන්න පුළුවන්.
සාමාන්‍ය Tasks කිහිපයක්:
- Websites Visit කිරීම.
- YouTube Videos නැරඹීම.
- Social Media Tasks.
- Google Search Tasks.
- Email සම්බන්ධ Tasks.
- Websites සහ Apps Test කිරීම.
සාමාන්‍ය Tasks එකකට $0.03–$0.07 ලැබෙන්න පුළුවන්. Email Tasks වගේ සමහර වැඩවලට $0.10–$0.20 දක්වා ලැබෙනවා.
ආදායම Tasks ලැබෙන ප්‍රමාණය, රට සහ වැඩ කරන කාලය අනුව වෙනස් වෙනවා.
2. SproutGigs Account එකක් හදමු
මුලින්ම මේ Link එකෙන් Register වෙන්න:Registration Link: sproutgigs.com
මේක මගේ Referral Link එකයි. ඔයාලා මේ Link එකෙන් Register වෙලා Platform එක භාවිතා කළොත් මට Commission එකක් ලැබෙන්න පුළුවන්. ඔයාලට අමතර ගාස්තුවක් නැහැ.
Sign Up කරලා නිවැරදි තොරතුරු සහ Email Address එකක් ලබාදෙන්න.
වැදගත් උපදෙස්:
- එක් පුද්ගලයෙකුට එක Account එකක් පමණක් භාවිතා කරන්න.
- VPN හෝ Proxy භාවිතයෙන් වළකින්න.
- හැකි නම් ස්ථාවර Home Internet Connection එකක් භාවිතා කරන්න.
- වැරදි පුද්ගලික තොරතුරු ලබාදෙන්න එපා.
3. Profile එක සම්පූර්ණ කරන්න
Register වුණාට පස්සේ Profile Section එකට යන්න.ඔයාලගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.
Address එක English භාෂාවෙන් ලියන්න:
[House Number], [Street], [City], [Province], [Postal Code], [Country]
මුදල් Withdraw කරනකොට Identity Verification අවශ්‍ය වෙන්න පුළුවන් නිසා ඇත්ත තොරතුරු භාවිතා කරන්න.
4. Account Security හදාගන්න
Security Section එකට ගිහින්:- Security Question සහ Answer සකස් කරන්න.
- Two-Factor Authentication (2FA) Enable කරන්න.
- Recovery Information ආරක්ෂිතව Save කරන්න.
5. Default Homepage එක Microjobs කරන්න
මම වැඩිපුරම භාවිතා කරන්නේ Microjobs Section එක.ඒක Default Homepage එක කරන්න:
- Account Settings වෙත යන්න.
- My Default Homepage හොයාගන්න.
- Microjobs තෝරන්න.
- Save කරන්න.
6. Task Submission Timer එක
අලුත් Accounts වල Tasks Submit කරන අතර තත්පර 180ක පමණ Waiting Time එකක් තියෙන්න පුළුවන්.මගේ අත්දැකීම් අනුව:
- Approved Task: Timer එක තත්පර 10කින් අඩු වෙනවා.
- Rejected Task: තත්පර 20කින් වැඩි වෙනවා.
- Spam Submission: තත්පර 60කින් වැඩි වෙනවා.
මගේ උපදෙස: හැම Task එකකම Instructions හොඳින් කියවලා නිවැරදි Proof එකක් Submit කරන්න. ඉක්මනින් කරන්න ගිහින් වැරදි Proof Submit කරන්න එපා.
7. Tasks වලින් කොච්චර උපයන්න පුළුවන්ද?
මම දැකපු සාමාන්‍ය Payment Rates:- Website Tasks: $0.03–$0.05
- YouTube Tasks: $0.05–$0.07
- Social Media Tasks: $0.03–$0.07
- Email Tasks: $0.10–$0.20
උදාහරණයක් විදිහට, තත්පර 30කින් කරන $0.05 Task එකක්, විනාඩි 10ක් ගතවෙන $0.15 Task එකකට වඩා වාසිදායක වෙන්න පුළුවන්.
අනවශ්‍ය Registrations හෝ පුද්ගලික තොරතුරු ඉල්ලන Tasks වලින් වළකින්න.
8. Approval සහ Success Rate
Task එකක් Submit කළාට පස්සේ Employer ඒක Review කරනවා.සාමාන්‍ය Approval Period එක දින 1–7 අතර වෙනස් වෙන්න පුළුවන්.
මගේ අත්දැකීම් අනුව, නියමිත කාලය තුළ Review නොකරපු Tasks ස්වයංක්‍රීයව Approve වෙලා තියෙනවා.
අලුත් අයට මම නිර්දේශ කරන්නේ දින 1–2ක Approval Period තියෙන Tasks වලින් පටන් ගන්න කියලයි.
Success Rate එක ඉතා වැදගත්!
Pending Tasks ගොඩක් තිබුණොත් පෙන්වන Success Rate එක තාවකාලිකව අඩු වෙන්න පුළුවන්.
මම දැකලා තියෙන විදිහට Success Rate එක 75%ට අඩු වුණොත් අලුත් Tasks Accept කිරීම සීමා වෙන්න පුළුවන්.
ඒ නිසා:
- සරල Tasks වලින් පටන් ගන්න.
- පැහැදිලි Instructions තියෙන Tasks තෝරන්න.
- Pending Tasks ගොඩක් එකවර Submit කරන්න එපා.
- හොඳ Approval History තියෙන Employersලා තෝරන්න.
- Success Rate එක ගැන අවධානයෙන් ඉන්න.
9. SproutGigs මුදල් Withdraw කරන්නේ කොහොමද?
දැන් වැදගත්ම කොටස!මගේ අත්දැකීම් අනුව Minimum Withdrawal Amounts:
- Level 1 - 3 Withdrawal: $10
- Level 3 - 10 Withdrawals: $5
සාමාන්‍යයෙන් Identity Document, Selfie සහ Tax Information ලබාදෙන්න වෙනවා.
Documents Submit කරන්න Official SproutGigs Website එක හරහා විතරයි.
Verification එකෙන් පස්සේ Available Withdrawal Method එකක් තෝරාගන්න.
මම පෞද්ගලිකව USDC Cryptocurrency භාවිතා කරනවා, සාමාන්‍යයෙන් Binance හරහා.
රට අනුව PayPal වගේ වෙනත් Methods ලබාගන්නත් පුළුවන්.
Withdrawal Fees:
මගේ අත්දැකීම් අනුව ආසන්න වශයෙන් 20%ක Fee එකක් අය කරලා තියෙනවා.
උදාහරණයක්:
$10 Withdraw කළොත් 20% Fee එකක් යටතේ ලැබෙන්නේ $8 පමණයි.
Fees සහ Payment Methods වෙනස් වෙන්න පුළුවන් නිසා Withdraw කරන්න කලින් Current Fees Check කරන්න.
10. මම නිර්දේශ කරන Employersලා
SproutGigs එකේ Tasks ගොඩක් කරලා මට හොඳ අත්දැකීම් ලැබුණු Employersලා කිහිපදෙනෙක් ඉන්නවා.ඔවුන් සාපේක්ෂව සරල Tasks සහ පැහැදිලි Instructions ලබාදීලා තියෙනවා.
මගේ Recommended Employer List එක:
- https://sproutgigs.com/u/Shyguywhy
- https://sproutgigs.com/u/SulaimanNR
- https://sproutgigs.com/u/papichulopico
- https://sproutgigs.com/u/Daanoquex
- https://sproutgigs.com/u/biko24
- https://sproutgigs.com/u/ytmania151
- https://sproutgigs.com/u/sativa_wahyu
- https://sproutgigs.com/u/reimanager
- https://sproutgigs.com/u/theodosispyrr
- https://sproutgigs.com/u/rjay09
- https://sproutgigs.com/u/rhehrdml10
- https://sproutgigs.com/u/Johndoe1998012
- https://sproutgigs.com/u/timeswap1557
- https://sproutgigs.com/u/dimitrisvaf
- https://sproutgigs.com/u/Ezezez
- https://sproutgigs.com/u/HansTuit01
- https://sproutgigs.com/u/windgrandson
- https://sproutgigs.com/u/otnay99
- https://sproutgigs.com/u/NSXCODE
11. Employersලා Follow කරන්නේ කොහොමද?
ඉහත List එකෙන් Employer Profile එකක් Open කරන්න.Micro Buying Section එකට ගිහින් Follow Click කරන්න.
ඊට පස්සේ:
- Microjobs Homepage එකට යන්න.
- Sorting Options Open කරන්න.
- Sort by Buyers Followed තෝරන්න.
- Available Tasks සහ Featured Tasks බලන්න.
List View භාවිතා කළොත් Tasks සහ Payments Compare කරන්න තවත් පහසුයි.
12. අමතර Task Tutorials
මම SproutGigs Tasks කරන හැටි පැහැදිලි කරන Tutorials එකතු කරලා තියෙනවා.සමහර Tasks වල විශේෂ Instructions තියෙන නිසා ඒවා කලින් ඉගෙනගත්තොත් වැරදි අඩු කරගන්න පුළුවන්.
මගේ Free Task Tutorial Collection එක:
Google Drive Link
මේ Folder එකේ විවිධ Tasks සම්පූර්ණ කරන හැටි ඉගෙනගන්න පුළුවන්.
අලුත් ප්‍රයෝජනවත් Tutorials හමු වුණොත් මම මේ Collection එක Update කරන්නම්.