Crysis multiplayer ගහන්න කැමති අයට challenge එකක්
Crysis 1 multiplayer ගහන්න කැමති අය ඉන්නවද? අපේ දැනට server එකකුයි team එකකුයි තියෙනව. අපේ එකේ players ල 7 දෙනෙක් ඉන්නව. අපි play කරන්නෙ බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද කියන දවස් තුනෙන් එකක. රෑ 9-10 ට පටන් ගන්නව play කරන්න. පාන්දර 3 විතර වෙනකම් එකදිගට maps කීපයක play කරනව. Play කරන්න කැමති කට්ටිය මට PM කරන්න. පුලුවන්නම් 7 දෙනෙක් හරි ඊට වැඩි කට්ටියක හරි team එකක් හදාගෙනම එන්න.
You all are welcome for this Crysis CHALLENGE!!!!!!

Last edited: