අලෝ අලෝ මචන්zලා
ඔන්න අදත් අවා ත්‍රේඩ් කට්ටක් අරගෙන

ශල්‍යකර්මයක් කීවහම මොනවද මතක් වෙන්නේ ඈ...

අම්මට හුඩි පිහි, කතුරු,පුලුන්,අඩු,කියත්,අර පත ලයිට් එක, ආය දෙපැත්තෙ ඉන්න ලස්සන නර්ස් අක්කිලා,

යාකා වගේ දොස්තරලා තමයි නේ.

එල එල
ඔන්න මම අද උබලට ගෙනවා ශල්‍යකර්ම කරද්දි දොස්තර මහත්තුරු පාවිච්චි කරන ගැජමැටිකස් ටිකක්
ඔන්න එහෙනම් බලහල්ලාකෝ ඔන්න
Adson Forceps (ඇඩ්සන්ස් අඩුව)
ශල්‍ය උපකරණය:Adson Forceps (ඇඩ්සන්ස් අඩුව)
ව්‍යවහාරික නාමය: Adson's
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: සම මැසීමේදී සම අල්ලා ගැනීමට
Allis Clamp (අලිස් අල්ලුව)
ශල්‍ය උපකරණය: Allis Clamp (අලිස් අල්ලුව)
ව්‍යවහාරික නාමය: -----
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: පියයුරු කාටිලේජ,අන්ත්‍ර(බඩවැල්) කාටිලේජ වැනි සියුම් කාටිලේජ අල්ලා ගැනීමට
Army Navy Retractor (ප්රතිකර්ශකය)
ශල්‍ය උපකරණය: Army Navy Retractor (ප්රතිකර්ශකය)
ව්‍යවහාරික නාමය: US Retractor
පරිහරණය: කාටිලේජ සහ අස්ථි ප්‍රතිකර්ශනය සදහා
උපයෝගී වන අවස්තාව: විකලාන්ග ශල්‍යකර්ම වලදී කාටිලේජ සහ අස්ථි ප්‍රතිකර්ශනය සදහා
Babcock
ශල්‍ය උපකරණය: Babcock
ව්‍යවහාරික නාමය: Babcock
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: අන්ත්‍ර (බඩවැල්) වැනි මෘදු කාටිලේජ අල්ලා ගැනීමට
Carmalt Clamp
ශල්‍ය උපකරණය: Carmalt Clamp
ව්‍යවහාරික නාමය: -----
පරිහරණය: සිර කර අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: හකු ආකාර ආකෘතිය නිසා බන්ධනය කර අල්ලා ගැනීමට
Deaver Retractor
ශල්‍ය උපකරණය: Deaver Retractor
ව්‍යවහාරික නාමය: Retractor
පරිහරණය: ප්‍රතිකර්ශනය සදහා
උපයෝගී වන අවස්තාව: සවිමත් සන්දි ප්‍රතිකර්ශනය සදහා
Debakey Forceps (ඩිබාර්කී ඩැහි අඩුව)
ශල්‍ය උපකරණය: Debakey Forceps (ඩිබාර්කී ඩැහි අඩුව)
ව්‍යවහාරික නාමය: Debakey's
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: මෘදු පටක, රුධිර වාහිනී අල්ලා ගැනීම
Double Action Rongeur
ශල්‍ය උපකරණය: Double Action Rongeur
ව්‍යවහාරික නාමය:Leksell
පරිහරණය: කැපීම් සදහා
උපයෝගී වන අවස්තාව: අස්ථි, කශේරුකා, කැපීමට සහ විකලාන්ග ශල්‍යකර්ම වලදී
Deep Gelpi Retractor
ශල්‍ය උපකරණය: Deep Gelpi Retractor
ව්‍යවහාරික නාමය:------
පරිහරණය: ඇතුලත කාටිලේජ පටක ඈත් කිරීමට සහ ප්‍රතිකර්ශනයට
උපයෝගී වන අවස්තාව: අස්ථි, කශේරුකා ඈත් කිරීමට සහ ප්‍රතිකර්ශනයට
Kelly Clamp
ශල්‍ය උපකරණය: Kelly Clamp
ව්‍යවහාරික නාමය: Snap
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට සහ බන්ධනය කිරීමට
උපයෝගී වන අවස්තාව: ප්රාථමිකම ශල්‍ය බන්ධනය,අල්ලා ගැනීම වලදී උපකාරී වේ
Kocher
ශල්‍ය උපකරණය: Kocher
ව්‍යවහාරික නාමය: Ochsner
පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
උපයෝගී වන අවස්තාව: කවලිකාව (fascia) අල්ලා ගැනීමට
Mayo Scissors, Straight
ශල්‍ය උපකරණය: Mayo Scissors
ව්‍යවහාරික නාමය: Suture Scissors
පරිහරණය: කැපීම් සදහා
උපයෝගී වන අවස්තාව: පටක කැපීම් සදහා
Mosquito Clamp
ශල්‍ය උපකරණය:Mosquito Clamp
ව්‍යවහාරික නාමය:------
පරිහරණය:Clamping
උපයෝගී වන අවස්තාව: අවශ්‍ය සියුම් පටක, කාටිලේජ, සම ඇද අල්ලාගෙන සිටීමට
Poole Suction
ශල්‍ය උපකරණය
oole Suctionව්‍යවහාරික නාමය:------
පරිහරණය: චූශනය
උපයෝගී වන අවස්තාව: නලය පුරා තිබෙන සිදුරු මගින් තරල ඇතුලට ඇද ගැනීමේ හැකියාව ඇති අතර ඉහිරීමකින් තොරව එය සිදු කල හැකැ
Richardson Retractor
ශල්‍ය උපකරණය:Richardson Retractor
ව්‍යවහාරික නාමය:Rich
පරිහරණය:ප්‍රතිකර්ශනයට
උපයෝගී වන අවස්තාව: සෑම ශල්‍යකර්මයකදීම බහුලව භාවිතවන උපාන්ගයකි. අස්ති, කශෙරුකා ඈත් කිරීමට යොදා ගැනේ
Shallow Gelpi Retractor
ශල්‍ය උපකරණය:Shallow Gelpi Retractor
ව්‍යවහාරික නාමය: -----
පරිහරණය: Self Retaining Retraction
උපයෝගී වන අවස්තාව: විකලාන්ග ශල්‍යකර්ම වලදී ඝණ කාටිලේජ ඈත් කිරීමට
Weitlaner Retractor
ශල්‍ය උපකරණය:Weitlaner Retractor
ව්‍යවහාරික නාමය: Self Retainer
පරිහරණය: Self Retaining Retraction
උපයෝගී වන අවස්තාව: තියුනු සහ මොට ස්ථාන දෙපසට කිරීමට
අම්මෝ අත රිදෙනවා බොලව්.. තව තියනවා අම්බානෙකට දාන්න..
පිහි ජාති එහෙම ඉස්සරහට දාන්නම්කෝ ඈ
අදට nawathinawaa
හොදයි නම් හොදයි කියපල්ලාz
නැත්තම් බැනපල්ලාz
ඔක්කෝටම
ජයෙන් ජය!!!!
======================================================================================================================================