Doctor's Instruments

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා




    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    අලෝ අලෝ මචන්zලා



    ඔන්න අදත් අවා ත්‍රේඩ් කට්ටක් අරගෙන
    :yes::yes::yes:
    ශල්‍යකර්මයක් කීවහම මොනවද මතක් වෙන්නේ ඈ...:no::no::no::no::confused::confused::confused:
    අම්මට හුඩි පිහි, කතුරු,පුලුන්,අඩු,කියත්,අර පත ලයිට් එක, ආය දෙපැත්තෙ ඉන්න ලස්සන නර්ස් අක්කිලා,:rolleyes::rolleyes::rolleyes:
    යාකා වගේ දොස්තරලා තමයි නේ.:P:P:P:P
    එල එල
    ඔන්න මම අද උබලට ගෙනවා ශල්‍යකර්ම කරද්දි දොස්තර මහත්තුරු පාවිච්චි කරන ගැජමැටිකස් ටිකක්

    ඔන්න එහෙනම් බලහල්ලාකෝ ඔන්න


    Adson Forceps (ඇඩ්සන්ස් අඩුව)

    4nzPQ.jpg


    Adson2.jpg



    ශල්‍ය උපකරණය:Adson Forceps (ඇඩ්සන්ස් අඩුව)
    ව්‍යවහාරික නාමය: Adson's
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: සම මැසීමේදී සම අල්ලා ගැනීමට



    Allis Clamp (අලිස් අල්ලුව)


    ed4F8.jpg


    Allis2.jpg



    ශල්‍ය උපකරණය: Allis Clamp (අලිස් අල්ලුව)
    ව්‍යවහාරික නාමය: -----
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: පියයුරු කාටිලේජ,අන්ත්‍ර(බඩවැල්) කාටිලේජ වැනි සියුම් කාටිලේජ අල්ලා ගැනීමට





    Army Navy Retractor (ප්‍රතිකර්ශකය)


    KluVW.jpg



    ශල්‍ය උපකරණය: Army Navy Retractor (ප්‍රතිකර්ශකය)
    ව්‍යවහාරික නාමය: US Retractor
    පරිහරණය: කාටිලේජ සහ අස්ථි ප්‍රතිකර්ශනය සදහා
    උපයෝගී වන අවස්තාව: විකලාන්ග ශල්‍යකර්ම වලදී කාටිලේජ සහ අස්ථි ප්‍රතිකර්ශනය සදහා





    Babcock


    j5HFI.jpg


    Babcock2.jpg



    ශල්‍ය උපකරණය: Babcock
    ව්‍යවහාරික නාමය: Babcock
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: අන්ත්‍ර (බඩවැල්) වැනි මෘදු කාටිලේජ අල්ලා ගැනීමට





    Carmalt Clamp



    geXqq.jpg


    PnyBy.jpg



    ශල්‍ය උපකරණය: Carmalt Clamp
    ව්‍යවහාරික නාමය: -----
    පරිහරණය: සිර කර අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: හකු ආකාර ආකෘතිය නිසා බන්ධනය කර අල්ලා ගැනීමට





    Deaver Retractor


    fcCEi.jpg



    ශල්‍ය උපකරණය: Deaver Retractor
    ව්‍යවහාරික නාමය: Retractor
    පරිහරණය: ප්‍රතිකර්ශනය සදහා
    උපයෝගී වන අවස්තාව: සවිමත් සන්දි ප්‍රතිකර්ශනය සදහා




    Debakey Forceps (ඩිබාර්කී ඩැහි අඩුව)


    65zHG.jpg


    Debakey2.jpg




    ශල්‍ය උපකරණය: Debakey Forceps (ඩිබාර්කී ඩැහි අඩුව)
    ව්‍යවහාරික නාමය: Debakey's
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: මෘදු පටක, රුධිර වාහිනී අල්ලා ගැනීම




    Double Action Rongeur


    vDQrl.jpg




    ශල්‍ය උපකරණය: Double Action Rongeur
    ව්‍යවහාරික නාමය:Leksell
    පරිහරණය: කැපීම් සදහා
    උපයෝගී වන අවස්තාව: අස්ථි, කශේරුකා, කැපීමට සහ විකලාන්ග ශල්‍යකර්ම වලදී




    Deep Gelpi Retractor




    I3vK9.jpg




    ශල්‍ය උපකරණය: Deep Gelpi Retractor
    ව්‍යවහාරික නාමය:------
    පරිහරණය: ඇතුලත කාටිලේජ පටක ඈත් කිරීමට සහ ප්‍රතිකර්ශනයට
    උපයෝගී වන අවස්තාව: අස්ථි, කශේරුකා ඈත් කිරීමට සහ ප්‍රතිකර්ශනයට





    Kelly Clamp

    b1uXY.jpg




    ශල්‍ය උපකරණය: Kelly Clamp
    ව්‍යවහාරික නාමය: Snap
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට සහ බන්ධනය කිරීමට
    උපයෝගී වන අවස්තාව: ප්‍රාථමිකම ශල්‍ය බන්ධනය,අල්ලා ගැනීම වලදී උපකාරී වේ





    Kocher

    sXm1Q.jpg


    Kocher.jpg





    ශල්‍ය උපකරණය: Kocher
    ව්‍යවහාරික නාමය: Ochsner
    පරිහරණය: සියුම්ව අල්ලා ගැනීමට
    උපයෝගී වන අවස්තාව: කවලිකාව (fascia) අල්ලා ගැනීමට




    Mayo Scissors, Straight



    mIl8h.jpg





    ශල්‍ය උපකරණය: Mayo Scissors
    ව්‍යවහාරික නාමය: Suture Scissors
    පරිහරණය: කැපීම් සදහා
    උපයෝගී වන අවස්තාව: පටක කැපීම් සදහා



    Mosquito Clamp



    BcqTy.jpg



    ශල්‍ය උපකරණය:Mosquito Clamp
    ව්‍යවහාරික නාමය:------
    පරිහරණය:Clamping
    උපයෝගී වන අවස්තාව: අවශ්‍ය සියුම් පටක, කාටිලේජ, සම ඇද අල්ලාගෙන සිටීමට




    Poole Suction

    9ed9n.jpg




    ශල්‍ය උපකරණය:Poole Suction
    ව්‍යවහාරික නාමය:------
    පරිහරණය: චූශනය
    උපයෝගී වන අවස්තාව: නලය පුරා තිබෙන සිදුරු මගින් තරල ඇතුලට ඇද ගැනීමේ හැකියාව ඇති අතර ඉහිරීමකින් තොරව එය සිදු කල හැකැ




    Richardson Retractor



    kL9rT.jpg




    ශල්‍ය උපකරණය:Richardson Retractor
    ව්‍යවහාරික නාමය:Rich
    පරිහරණය:ප්‍රතිකර්ශනයට
    උපයෝගී වන අවස්තාව: සෑම ශල්‍යකර්මයකදීම බහුලව භාවිතවන උපාන්ගයකි. අස්ති, කශෙරුකා ඈත් කිරීමට යොදා ගැනේ





    Shallow Gelpi Retractor



    VRbCS.jpg




    ශල්‍ය උපකරණය:Shallow Gelpi Retractor
    ව්‍යවහාරික නාමය: -----
    පරිහරණය: Self Retaining Retraction
    උපයෝගී වන අවස්තාව: විකලාන්ග ශල්‍යකර්ම වලදී ඝණ කාටිලේජ ඈත් කිරීමට



    Weitlaner Retractor



    WPWqd.jpg



    ශල්‍ය උපකරණය:Weitlaner Retractor
    ව්‍යවහාරික නාමය: Self Retainer
    පරිහරණය: Self Retaining Retraction
    උපයෝගී වන අවස්තාව: තියුනු සහ මොට ස්ථාන දෙපසට කිරීමට



    අම්මෝ අත රිදෙනවා බොලව්.. තව තියනවා අම්බානෙකට දාන්න..
    පිහි ජාති එහෙම ඉස්සරහට දාන්නම්කෝ ඈ
    අදට nawathinawaa
    හොදයි නම් හොදයි කියපල්ලාz
    නැත්තම් බැනපල්ලාz
    ඔක්කෝටම
    ජයෙන් ජය!!!!







    ======================================================================================================================================
    ======================================================================================================================================
    fNxWV.gif

    ======================================================================================================================================
    ======================================================================================================================================​