2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ona kehel malak 400i​

    1317639720.jpg
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.

    කෙල්ලත් එලකිරියට එක්කරන් වරෙන්(මම වගේ )
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    185b64f3bae7e4246dc2b56d69b47fd3.gif

    ඔන්න එහෙමනම් ගැහුවෝ..

    Roosha..
    දෙන්න බලන්න ලස්සනම ලස්සනට නටන්න පුළුවන් බයිලා එකක් හරි,
    Techno, Trance Track එකක් හරි..

    මේ වෙලාවේ Radio අහන හැමෝවම එකතු කරගන්නවෝ..

    ඒ අතර ElaKiri Rad!O TEAM එක Special..
    Blacka, Roosha, Poddi, Bunny, Style, ගමයා, දිලා, හශාන්, කිඹුලා, දිලුම් කස්ටියවත් එක්කම GIhan GTR මාවත් එකතු කරගන්නවා..

    අර ~titi~ ව එපා..

    :yes::yes: congratz bro
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    185b64f3bae7e4246dc2b56d69b47fd3.gif

    ඔන්න එහෙමනම් ගැහුවෝ..

    Roosha..
    දෙන්න බලන්න ලස්සනම ලස්සනට නටන්න පුළුවන් බයිලා එකක් හරි,
    Techno, Trance Track එකක් හරි..

    මේ වෙලාවේ Radio අහන හැමෝවම එකතු කරගන්නවෝ..

    ඒ අතර ElaKiri Rad!O TEAM එක Special..
    Blacka, Roosha, Poddi, Bunny, Style, ගමයා, දිලා, හශාන්, කිඹුලා, දිලුම් කස්ටියවත් එක්කම GIhan GTR මාවත් එකතු කරගන්නවා..

    අර ~titi~ ව එපා..

    Congratz bro
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.
    තෝ කොහෙද යකෝ ගියේ...:nerd::nerd: මම මේ ඇවිත් බංකුව හොයනවා..:angry::angry: මරු එකා බංකුව බලාගන්නම් කිව්වේ.. මම එනකොට බංකුවත් නෑ.. මිනිහත් නෑ...:P:P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.

    මෙන්න මූ ආව... බංකු නැති උන් අල්ල ගනිල්ල මූව...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද වැඩි‍ය ත්‍රෙඩ් එකට ආවේ නැති වුනාට මේ වෙනකම් වෑර්ලස් එක අහගෙන හිටි‍යේ...දැන්නම් ‍යන්න වෙනවා.. එහෙනම් අපි ගි‍යා.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් !!!