හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.
![]()
ඔන්න එහෙමනම් ගැහුවෝ..
Roosha..
දෙන්න බලන්න ලස්සනම ලස්සනට නටන්න පුළුවන් බයිලා එකක් හරි,
Techno, Trance Track එකක් හරි..
මේ වෙලාවේ Radio අහන හැමෝවම එකතු කරගන්නවෝ..
ඒ අතර ElaKiri Rad!O TEAM එක Special..
Blacka, Roosha, Poddi, Bunny, Style, ගමයා, දිලා, හශාන්, කිඹුලා, දිලුම් කස්ටියවත් එක්කම GIhan GTR මාවත් එකතු කරගන්නවා..
අර ~titi~ ව එපා..

congratz bro![]()

appa echchara diyunu school ekakda ban online radio ahannahoda hodaaa

තෝ කොහෙද යකෝ ගියේ...හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.

මම මේ ඇවිත් බංකුව හොයනවා..
මරු එකා බංකුව බලාගන්නම් කිව්වේ.. මම එනකොට බංකුවත් නෑ.. මිනිහත් නෑ...

හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.
Ona kehel malak 400i