2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කවුද බං ? පිස්සුද අපි ලග ඒ වගේ කැත වැඩ නෑ, මම මෙහේ ඉන්න හැම කෙල්ලෙක් ටම මගේම සහෝදරියෙක් වගේ ආදරේ කරනවා මිසක් වෙන දෙයක් මගේ හිතේ නෑ. :baffled:

    අන්න එහෙම වරෙන්....:yes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ela ela machan honda show ekak thibuna...umbe weda tika karaganin den gihin neththan lectures gihin nondi wenna wei...:P

    ekane, !!! man adinawa chart ekak

    4cRnM.jpg


    onna okai wede :angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹ සුපිරියටම ෂෝ එක කළා මචෝ...:yes:
    සියලු බාධක ජයගෙන ඔන්න වැඩේ ගෙනිච්චානේ එහෙනම්..:P
    ජය වේවා!!!:yes::D
    පොඩි පොඩි අවුල් වෙනවා ඒවා ගනන් ගන්න එපා..
    උඹේ ඊළඟ ෂෝ එකත් නියමෙට කරමු..
    අපෙන් ෆුල් සප් එක..
    11.gif