Area 51- සහ සඳ මත පා තැබීම.--from reputable sources--
Area 51 කියන්නේ අමෙරිචාවේ Nevada ප්රාන්තයේ දකුණු කොටසේ ඇති හමුදා මදයස්ථානයක් . එකේ ප්රධානතම කාර්ය තවම හඳුනාගෙන නැති උනාට, නවීන ආයුද නිපදවිම හා අත්හදබැලිමත්, ගුවන් යානා නිෂ්පාදනයත්, මෙහි සිදු කෙරෙනවා. ඒ වගේම පිට සක්වල ජීවින් හා සමබන්ද පර්යේෂණ කටයුතුත් මෙහි සිදු කෙරෙනවා.
හද මත පා තැබීම බොරුවක් කියල කියන අයගේ එක මතයක් තමයි මෙය AREA 51 තුල ඇති studio එකක නිර්මාණය කරන ලද එකක් බව. ඒ අයගේ අදහස අනුව මෙය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Stanley Kubrick විසිනුයි. සඳේ ඇවිදින කොට වන ගුරුත්වය අඩු බව දැක්වීමට ඔහු විසින් චිත්රපටිය තිර ගත වන වේගය අඩු කරයි කියල පැවසෙනවා. ඔහු විසින් නිර්මාණය කරන ලද space odyssey (2001) චිත්රපටියේදී යොදාගෙන තියෙන්නෙත් මේ තාක්ෂණයම තමයි.
ඔහු වැනි දක්ෂ ශිල්පියෙක් සඳේ දී කොඩිය ලෙල දීම, හා යානය පහත කරන කොට ආවාට නොසැදීම වැනි ප්රයෝගික නොවන දේ ඔහුගේ නිර්මාණයේ යෙදවීම මතුවට ගැටළු ඇති කරයි කියල කලින් හිතුවේ නැත්තේ මොකද කියන එක තමයි දැන් අපිට එන ප්රශ්නය. නමුත් එමගින් ඔහු ලෝකයට යමක් ප්රකාශ කරන්න හදනවා කියල අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.
ජෝන් කෙනෙඩි ජනදිපතිවරයාගේ මරණයටත් සඳ ගමනේ සම්බන්දයක් තියෙනවලු. ඔහු විසින් සඳ මෙහෙයුම නිල වශයෙන් ප්රකාශ කලේ 1961 දී. නමුත් එය ප්රයෝගිකව කළ නොහැකි දෙයක් බව scientists ලට වැටහුනේ ඊට පස්සේ. ඒ නිසා මේක කිසියම් වංචාකාරී ක්රමයක් මගින් සතයක් ලෙස හුවා දැක්විය යුතු බව nasa ආයතනයේ බලධාරීන්ගේ මතය වෙලා තියෙනවා. මේක දැනගත්තු ජනදිපතිවරයා වහාම සඳ මෙහෙයුම අත්හිටුවන්න තීරණය කිරීම නිසා ඔහුව ගාතනය කිරීමට සිදු උණු බව ඇතැම් මුලාශ්ර වල සඳහන් වෙනවා.......!!!
Area 51 හා සඳ ගමන ගැන සම්බන්දය ඕක තමයි....

Area 51 හා සඳ ගමන.

Last edited: