ඒ වේලාවට විතරක් බලා ගනින්, හොද එකා වගේ.![]()

ඔව් ඔව් කට්ටිය වේලාසනින් ඇවිත් බංකු අල්ලගන්නවා..අහ් කස්ටියම අද ඇවිත් වගෙ
එල එලො
තව වෙලා තියෙන්වා නෙ![]()

යන දිහාක පල... ටෝච් එක දීල... බංකුවේ ඉදගත්තම මුන් හිතන් ඉන්නේ බැල්කනියට ආව කියල...

උඹ යන්නම ඕනිද...? නම්බරේ දියං, අපි කෝල් කරලා කියන්නම් උඹ වැඩක් කියල...![]()

යන දිහාක පල... ටෝච් එක දීල... බංකුවේ ඉදගත්තම මුන් හිතන් ඉන්නේ බැල්කනියට ආව කියල...

යන දිහාක පල... ටෝච් එක දීල... බංකුවේ ඉදගත්තම මුන් හිතන් ඉන්නේ බැල්කනියට ආව කියල...

සිරාවටම...දැම්මම පෙජස් 7ක් ගිහින්, ඩිල් කාරයා අවාම උට හොයාගන්න බැරි වෙයි![]()
![]()

දැම්මම පෙජස් 7ක් ගිහින්, ඩිල් කාරයා අවාම උට හොයාගන්න බැරි වෙයි![]()
![]()

ටකරන් වොයිස් වලට එකි නැලවෙන්නේ නෑ බං, ස්විට් වොයිස් එක එකිට ඇහුනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියෙන්නේ.![]()

එක නේ උඹට තේරුන එකත් ලොකු දෙයක්.![]()

වලියක්...හෝව් හෝව්!!
උඹ මොකද බහු වචනෙන් උත්තර දෙන්නේ?
ඒවා තියාගන්න එපා මල්ලී![]()