මම Etisalat එකේ 4GB data package එක ගත්තා මාස 4කට විතර කලින්. මම ඒ එක මේ මාසේ 8/2 temporary deactivate කලා වෙන data connection එකක් ගන්න බලාගෙන. අද ගියා මම ඒක deactivate කරලා deposit එක ගන්න. උන් කියනවා 8/2 ඉඳලා අද වෙනකන් bil එකත් ගෙවන්න ඕනෙලු ! temporary deactivate කලා නම් ඇයි බන් මේ use කරපු නැති දවස් ටිකටත් සල්ලි ගෙවන්න කියන්නේ..මොන හුයන්නක්ද බන් 








