ඔන්න ඉතින් මාත් MaxPayne3 ගහලා ඉවර කරා අම්මෝ ඇති යන්තම්
ගේම ගැන කතා කරලා වැඩක් නැ ගේම නම් සුපිරි අ ආ






install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..
උපරිම දවස් දෙකයි
හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !
![]()
install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..
උපරිම දවස් දෙකයි
හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !
![]()
ow bung mamath dawas deken withara iwara kala graphics hinda wenna athi size eka wadi
install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..
උපරිම දවස් දෙකයි
හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !
![]()
අනතිම හරිය සිරා බන්

කතාකරන්න දෙයක් නෑ.. මම ගහපු best tps action game එක.. ඕක..
tp game වලින් ඊලග තැනට යන්නෙ නම්
![]()
තමා.. වෙලාවකට හිතෙනව මේක max payne 3 වලටත් වඩා සුපිරි කියල !![]()
ela ela congratzz machan
fatta ne game eka
my game play![]()
ඒ මොක්ක්ක්ද බන්
dakke nadda video eka
meka balapan ko ehenam....kiyala wadak na ithin.
