Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    max-payne-3-20090323093443090-000.jpg

    ඔන්‍න‍ ඉතින් මාත් MaxPayne3 ගහලා ඉවර කරා අම්මෝ ඇති යන්තම්

    ගේම ගැන කතා කරලා වැඩක් නැ ගේම නම් සුපිරි අ ආ

    :rofl: :rofl: :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..:no:
    උපරිම දවස් දෙකයි :no:
    හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
    bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !:rofl:
    :love:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..:no:
    උපරිම දවස් දෙකයි :no:
    හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
    bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !:rofl:
    :love:

    ow bung mamath dawas deken withara iwara kala graphics hinda wenna athi size eka wadi
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    install වෙන්න යන පැය ගානට හරියන්න geme එක නෑ බං..:no:
    උපරිම දවස් දෙකයි :no:
    හැබැයි අහන්න දෙයක් නෑ සුපිරි..
    bullet cam එක දැක්කහම බඩ පිරෙනවා !:rofl:
    :love:

    අනතිම හරිය සිරා බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනතිම හරිය සිරා බන්

    කතාකරන්න දෙයක් නෑ.. මම ගහපු best tps action game එක.. ඕක..
    tp game වලින් ඊලග තැනට යන්නෙ නම්

    Batman_Arkham_City_Game_Cover.jpg

    තමා.. වෙලාවකට හිතෙනව මේක max payne 3 වලටත් වඩා සුපිරි කියල ! ;)
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කතාකරන්න දෙයක් නෑ.. මම ගහපු best tps action game එක.. ඕක..
    tp game වලින් ඊලග තැනට යන්නෙ නම්

    Batman_Arkham_City_Game_Cover.jpg

    තමා.. වෙලාවකට හිතෙනව මේක max payne 3 වලටත් වඩා සුපිරි කියල ! ;)

    එහෙනම් එකත් ගහන ඕනි