2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාතියා මට "අග්නීපත්" චිත්‍රපටයේ ගීතයක් ලබා දෙන්නකෝ මාහත්තියා

    :D:D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13303171 said:
    මාතියා මට "අග්නීපත්" චිත්‍රපටයේ ගීතයක් ලබා දෙන්නකෝ මාහත්තියා

    :D:D
    උබට වැරදිලා
    පාත්තියා කියලා කියන්න තිබ්බෙ :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::angry: ගෙවන මුදලට නොවටිනා ඉන්ටර්නෙට් සදහා SLT WWW ......!! :angry:

    අධිවේගි ලෝකේ ඉබි ගමනින් යන්න ඔබත් අදම ඇස්.ඇල්.ටි. තොරා ගන්න...
    000202F0.gif
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13303171 said:
    මාතියා මට "අග්නීපත්" චිත්‍රපටයේ ගීතයක් ලබා දෙන්නකෝ මාහත්තියා

    :D:D

    mmmm dewa sri ganeshaaaa song eka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෙ තෑන්ක්ස් තොල්ලා..........
    බලපං කොහොමද කියල බලපං අපි වගේ නාකි පොරවල් ගේ ටැලන්ට් එක..............

    අමිතාභ් රොක්ස් ෆෝරෙවර් බන්ස්....................................
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දිලා ට දිලාගෙ නමෙ හින්දි කැල්ලක් තියෙන්වා කිව්වාම තියෙන ආඩම්බර කම :frown::frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෙ තෑන්ක්ස් තොල්ලා..........
    බලපං කොහොමද කියල බලපං අපි වගේ නාකි පොරවල් ගේ ටැලන්ට් එක..............

    අමිතාභ් රොක්ස් ෆෝරෙවර් බන්ස්....................................

    දත් කිඹුලා නාකියා....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අධිවේගි ලෝකේ ඉබි ගමනින් යන්න ඔබත් අදම ඇස්.ඇල්.ටි. තොරා ගන්න...
    000202F0.gif

    :oo: ඕක හොදා මෙන්න මෙතනට පෝස්ට් කරන්න ඈත්නම්....... උන් දැන් පෝස්ට් දාන්න බැරි කරලා නේද......?? :rolleyes:

    Code:
    https://www.facebook.com/SLtelecom
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෙ තෑන්ක්ස් තොල්ලා..........
    බලපං කොහොමද කියල බලපං අපි වගේ නාකි පොරවල් ගේ ටැලන්ට් එක..............

    අමිතාභ් රොක්ස් ෆෝරෙවර් බන්ස්....................................

    හෆොයි, අන්කල් මේ නහින දෙහින කාලෙ කොල්ල වෙන්න හදන්නෙ නැතිව පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා හිටියොත් නරකද? :rofl::D