2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    32131410_dance_gif.gif

    ඇයි මේ මොකෝ මේ උනේ බංකුවෙන් නැගිටලා ? ඉක්මණට ඔතන තියෙන ඇදට දාපන් මං බලන්න.
    :dull:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :D:D අහ් කොල්ලො :D එල එල සෙට් වෙමු

    hehe ela ela abe ayyaaaaaaa


    සාදරයෙන් පිලිගන්නවා එහෙනම්.. :yes::yes:අපේ කෙමිත්ගෙන් බංකුවක් ඉල්ලගෙන වැඩි උනා නම්..

    ammata siri banku book karannath thiyanawada banz :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඒත් මොනවා කරන්න ද බං අපි ඉතින් වයස් බේදයක් බලන්නේ නැතිව හැමෝටම බංකු සෙට් කරලා දෙන හින්දා අවුලක් නෑ.
    :dull:

    වයසක කට්ටියට ඉස්සරහ බංකු ටික සෙට් කරල දීපන්, කන් ඇහෙනවත් අඩු ඇතිනෙ බන්, පවුනෙ, නහින දෙහින කාලෙදි පොඩි ෆන් එකක් ගන්නනෙ ඇවිල්ල තියෙන්නෙ :no: