2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම කට්ටා;13303985 said:
    සිරාවටම..
    ඔවා කාල බීලා රෑට එන යන එකමය් මට සීන් එකකට තියෙන්නේ..
    නැත්නම් මම අනිවා එනවා..

    බොනවා කිව්වට මම ගිනි වතුර බොන්නෑ ඕන්:P


    මමත් දැන් හොදට ගහල යාළුවෙක්ව ගෙදරට දල ආවේ එනකොට පයින් එන්න බැරි නිසා උගේ Car එක අරගෙන ආව.
    උට බිව්වම drive කරන්න බැ බන්. නියම කට්ට. හැබැයි පාඩුත් නැ. ආයිත් හෙට උදේ වාහනේ දෙන්න ඕනේ බන්
    මම උත් එක්ක සෙට් වෙලා තම අද බිව්වේ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    me Movie eka patta :D
    oke tiywana maxxa Dialog ekak :D taham mathakaii

    Aaj
    Aaj ek hasi aur baant loon
    Aaj ek dua aur maang loon
    Aaj ek ansoon aur pee loon
    Aaj ek zindagi aur jee loon
    Aaj ek sapna aur dekh loon
    AAJ
    kya pata ''Kal Ho Naa Ho!!!!!

    Translation :-

    Today, do share your smile one more time,

    Today, do ask God one more time (for happiness),
    Today, do drink drop of tear one more time,
    Today, do live your life (to fullest) one more time,
    Today, do dream one more time
    Because, who knows?

    Tommorow might not be there [for you to see]

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න තව නංගියෙක්... අතවර කරනවා එහෙම නෙමෙයි ඔන්...

    28752128752.gif


    මේ නංගිට මොකක්ද මේ හැදිලා තියෙන ලෙඩේ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ දෙහිවල පැත්තේ එහෙම හොඳ තැන් තියනව බීච් එක අයිනේ..

    අනේ මේ ගමයා ට වඩා මම හොඳ කන බොන මනුස්සයෙක් හොඬේ..

    අහ්හ් ගමයට පාන් ගෙඩි කීයක් කන්න පුලුවන්ද හොඳ මස් හොද්දක් එක්ක:P:P:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අද ටිකක් වේලාසනින් නිදාගන්න ඕන බන්..
    ඒ නිසා මම දැන් යනෝ හොදේ.. ඔන්න කට්ටියටම කිව්වා...

    අයේ සෙට් වෙමු...

    ඩිලා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    කස්ටියටම ගුඩ් නයිට් කිව්වා...

    good-night-desi-glitters-1.gif