2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්zලා මම කැපෙනව මචන්zලා

    avatar56824_4.gif

    ඩිලෝ උබ එලට කරනවා
    එලකිරි ආ
    එහෙනම් 0716aravinda කැපුනා
    හැමෝටම

    ජයෙන් ජය මචන්zලා

    ======================================================================================================================================
    ======================================================================================================================================
    fNxWV.gif

    ======================================================================================================================================
    ======================================================================================================================================​

    elz good night kiwwa.. :D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ආසම show එකක්
    අපේ dila නේ කරන්නේ
    දැන් නම් යන්න වෙනවා බන්
    හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
    එහෙනම් සෙට් උන ඔක්කොටම
    සුබ රාත්‍රියක්!

    tight_jeans.gif

    :rofl::rofl::rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල කොල්ලනේ! මට හෙට වැඩ! පොඩ්ඩක් නිදා ගන්න යන්න ඕනේ දැන්! හෙට fm 1 කට සෙට් වෙමු එහෙනම්!:yes::yes:
    අපි ගිය එහෙනම්! හැමෝටම සුබ රාත්‍රියක්!!:love::love:

    dilrasan, එල මචන්!! නියමෙට කරනවා උබ!:yes::yes:
    අහ් මචන් එල එල එහෙනම් හෙට සෙට් වෙමු :D ගුඩ්9ට්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එල කොල්ලනේ! මට හෙට වැඩ! පොඩ්ඩක් නිදා ගන්න යන්න ඕනේ දැන්! හෙට fm 1 කට සෙට් වෙමු එහෙනම්!:yes::yes:
    අපි ගිය එහෙනම්! හැමෝටම සුබ රාත්‍රියක්!!:love::love:

    dilrasan, එල මචන්!! නියමෙට කරනවා උබ!:yes::yes:

    ටටා............
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ආසම show එකක්
    අපේ dila නේ කරන්නේ
    දැන් නම් යන්න වෙනවා බන්
    හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
    එහෙනම් සෙට් උන ඔක්කොටම
    සුබ රාත්‍රියක්!

    :rofl::rofl::rofl:

    Good night machan, sexy dreams
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මටත් ලස්සන සිංදුවක් ඕනේ..

    ටිකක් කිව්වට සෑහෙන්න ටිකක් පරන සිංදුවක්..

    Hum Hain Naye Aandaaz Kyun Ho Purana - Dil Chahta Hai

    EKR අහන හැමෝවමයි..
    EKRT එකයි..

    Specially

    මගේ යාළු Fit එක Bunny වයි..
    මගේ වලි Fit එක (බළදාරියා විසින් කපා හරින ලදී)වයි එකතු කරගන්නෝ..
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම ආසම show එකක්
    අපේ dila නේ කරන්නේ
    දැන් නම් යන්න වෙනවා බන්
    හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
    එහෙනම් සෙට් උන ඔක්කොටම
    සුබ රාත්‍රියක්!

    tight_jeans.gif

    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    එහෙනම් හෙට සෙට් වෙමු
    ගුඩ්9ට් මචන් :D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල කොල්ලනේ! මට හෙට වැඩ! පොඩ්ඩක් නිදා ගන්න යන්න ඕනේ දැන්! හෙට fm 1 කට සෙට් වෙමු එහෙනම්!:yes::yes:
    අපි ගිය එහෙනම්! හැමෝටම සුබ රාත්‍රියක්!!:love::love:

    dilrasan, එල මචන්!! නියමෙට කරනවා උබ!:yes::yes:

    good night තාර අය්යේ :P:D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම ආසම show එකක්
    අපේ dila නේ කරන්නේ
    දැන් නම් යන්න වෙනවා බන්
    හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
    එහෙනම් සෙට් උන ඔක්කොටම
    සුබ රාත්‍රියක්!

    tight_jeans.gif

    :rofl::rofl::rofl:

    Ammoooo Patta ah. Good Night Machan :love: :yes: