2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම ආසම show එකක්
    අපේ dila නේ කරන්නේ
    දැන් නම් යන්න වෙනවා බන්
    හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
    එහෙනම් සෙට් උන ඔක්කොටම
    සුබ රාත්‍රියක්!


    tight_jeans.gif



    :rofl::rofl::rofl:

    හෙටත් සෙට්වෙමූ..
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    SLT අවුලක් නෙමෙයි බන් එලකිරි සයිට් එකෙ එකක්
    මං මෙ 20Mbps වෙලාත් ස්ලොව් බන්
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙයාගෙ සිංදුත් ලස්සනයි
    හැබැයි මම නම් ආසම
    සොනු නිගම්ටයි, ශ්‍රියා ගොශල් අක්කාටයි:love::love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    SLT වෙනුවට වෙන හොඳ ISP කෙනෙක් හිටියානම් මේ සුන්දර සිරි ලංකාව තවත් කොච්චර ලස්සන වේවිද..??
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    20Mbps ඔහොම නම්, අපි 512Kbps වලින් කන කට්ට හිතා ගනින්කො :dull:
    :rofl:
    :rofl::rofl::yes::yes::yes: පව් බන් උබලා
    සිරාවට මටත් ඉස්සර එපා උනා
    එකෙත් එපා උනෙ ගිය අවුරුද්දෙ ලංකාවට ආවම තමයි
    ඇයි ඉතින් එක දිගට 20Mbps + එවා වලින් නෙට් ඇවිත් එක පාරම 512Kb