මම ආසම show එකක්
අපේ dila නේ කරන්නේ
දැන් නම් යන්න වෙනවා බන්
හෙට උදේ 5ta නැගිටින්න ඕනේ
එහෙනම් සෙට් උන ඔක්කොටම
සුබ රාත්රියක්!
![]()
dan yana sinduwata mama oyawa ekathu kara gannawa (napuraa)
SLT අවුලක් නෙමෙයි බන් එලකිරි සයිට් එකෙ එකක්
මං මෙ 20Mbps වෙලාත් ස්ලොව් බන්

SLT අවුලක් නෙමෙයි බන් එලකිරි සයිට් එකෙ එකක්
මං මෙ 20Mbps වෙලාත් ස්ලොව් බන්


20Mbps ඔහොම නම්, අපි 512Kbps වලින් කන කට්ට හිතා ගනින්කො![]()




පව් බන් උබලා