eka Radio patan gaddi damma banArjun karapu Therei meri - Bodygard song eka denna puluwanda?

එකේ කකුල කැඩිලා......![]()

akkiyaa hamadama ganna bankuwe kakul kadila ne 

වද.....උඹ............!!!
දෙන්න පුළුවන් වදේ තමා මම අර එපා කිව්වේ...ඒක නොකර ඉදපං.............
ඉන්න පුලුවන් සුදූ..
ඒත් හෙට Lectures ගියේ නැතිනම් අම්මි මාව ඇඳ පිටින්ම උස්සගෙන ගිහින් College එක ඉස්සරහින් තියනවා..
Sure ම Sure,,





ඩිලෝ මචෝ උඹ රේඩියෝ එක එළට බැලන්ස් කරගෙන යනවා එළ බං,
මම අද කලින් ශෙප් එකේ මාරු වෙන්න අම්මා එන්න කලින් නැත්නම් හැම දාම බැනුම් අහන්නත් බෑ නේ මචෝ,
හරි එහෙනම් මෙතන මම ගියා කියලා මම ගියාට පස්සේ යන එවුන් බංකු ගෙනියන්නේ නැතිව තිබ්බ තැනෙම තියලා යන්න කාරුණික වියන් ලා.
එහෙනම් රේඩියෝ අහන හැමෝටම ගුඩ් නයිට් කිව්වා.
හෙටත් සෙට් වෙමු.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


එකතමා බන් උබට ඉතින් වෙන වැඩකුත් නැ නෙ
මෙන්න මෙහෙ ඉදපන්![]()
එකේ කකුල කැඩිලා......![]()

මම යනවා මචන්ලා, නිදිමතක් එනවා ලාවට වගේ, හෙට සෙට් වෙමු.
Good Night, Sweet dreams
බුදුසරණයි, දෙවි පිහිටයි.
Adios Amigos
ඩිලෝ මචෝ උඹ රේඩියෝ එක එළට බැලන්ස් එකේ කරගෙන යනවා එළ බං,
මම අද කලින් ශෙප් එකේ මාරු වෙන්නම් අම්මා එන්න කලින් නැත්නම් හැම දාම බැනුම් අහන්නත් බෑ නේ මචෝ,
හරි එහෙනම් මෙතන මම ගියා කියලා මම ගියාට පස්සේ යන එවුන් බංකු ගෙනියන්නේ නැතිව තිබ්බ තැනෙම තියලා යන්න කාරුණික වියන් ලා.
එහෙනම් රේඩියෝ අහන හැමෝටම ගුඩ් නයිට් කිව්වා.
හෙටත් සෙට් වෙමු.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
