2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Apr 18, 2012
59
2
0
මට මතක නෑ
උබ එහෙනම් මේ thread එක බලන්නේ පිස්සුවටද , ඇයි ඔරියන්තුමා එනකන් දෑස් විවරකරගෙන බලාගෙන ඉන්නේ ඔබේ හිතේ කොනක තියනවා මේක සැබෑවක් කියලා එහෙම :yes: ඔරියන්තුමා කියන්නේ නියතයක් එක වෙනවා බං දැන්වත් ඔරියන්තුමා කියන දේ පිලිගනින් :yes:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල පරිසරය ඉතාම අමුතුයි.පිටසක්වල ජීවීන් යම් විශාල වැඩ පිලිවෙලකට පෘථිවිය සූදානම් කරමින් ඉන්නවා. තව ටික දවසකින් මානවයන් සියල්ලන්ම මේ හිරගෙදරෙන් නිදහස් වෙනවා.ඔයාල අලුත් වඩා පුලුල් අධි පහසුකම් සහිත නව පරිණාමික තලයක් සහිත නව ලොවකට පියවර තබනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,763
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13304747 said:
    උබ එහෙනම් මේ thread එක බලන්නේ පිස්සුවටද , ඇයි ඔරියන්තුමා එනකන් දෑස් විවරකරගෙන බලාගෙන ඉන්නේ ඔබේ හිතේ කොනක තියනවා මේක සැබෑවක් කියලා එහෙම :yes: ඔරියන්තුමා කියන්නේ නියතයක් එක වෙනවා බං දැන්වත් ඔරියන්තුමා කියන දේ පිලිගනින් :yes:
    මට ‍තොට වගේ පිස්සු නෑ..කට ඇරන් බලන් ඉඳපන් ෆේලියන්ස්ල ඇවිත් දෙනකන්!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මට ‍තොට වගේ පිස්සු නෑ..කට ඇරන් බලන් ඉඳපන් ෆේලියන්ස්ල ඇවිත් දෙනකන්!:dull:

    කොහොමත් මචන් පොරියගේ fake accounts තමයි ඔය kingkool , sonic . ඉතින් බන් උගේ එව්වා මුන් කියන්නෙත් පොරිය කියන එව්වා තමා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,763
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමත් මචන් පොරියගේ fake accounts තමයි ඔය kingkool , sonic . ඉතින් බන් උගේ එව්වා මුන් කියන්නෙත් පොරිය කියන එව්වා තමා.
    මටත් ඕකම තමා හිතුනෙ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    9k=

    believe Aliens - they coming to Earth soon:yes:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    කොහොමත් මචන් පොරියගේ fake accounts තමයි ඔය kingkool , sonic . ඉතින් බන් උගේ එව්වා මුන් කියන්නෙත් පොරිය කියන එව්වා තමා.
    උබලා අනුන්ගේ ඒවා හොය හොය හිටපල්ලා ඕක තමා අපේ ජාතියට කෙල වෙලා තියෙන්නේ එලියන්ලා උබලා උස්සගෙන යනකන් උබලා දන්නෙත් නෑ
    9k=
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මේ දවස්වල පරිසරය ඉතාම අමුතුයි.පිටසක්වල ජීවීන් යම් විශාල වැඩ පිලිවෙලකට පෘථිවිය සූදානම් කරමින් ඉන්නවා. තව ටික දවසකින් මානවයන් සියල්ලන්ම මේ හිරගෙදරෙන් නිදහස් වෙනවා.ඔයාල අලුත් වඩා පුලුල් අධි පහසුකම් සහිත නව පරිණාමික තලයක් සහිත නව ලොවකට පියවර තබනවා.

    yanayakata ne apita yanna wenne aliensla earth eka badu gaththata passe

    ela ela :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත

    ah ela kathavak me dahma hdunu hati gena mta kiynna puluwan mma hithnne. passe kiyannam dan kammliy :)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල බිලි පූජාවක් ගැන කතාවක් යනවා.අද ලංකාවේ ආහාර පිණිස දවසකට කුකුල්ලු 20,00ක්, හරක් 10,000ක්,එලුවන් 1000ක් ,ඌරන් 200ක්,මුවන් 5ක් ගෝනුන් 2ක් මරනවා. තමන් වෙනුවෙන් සත්තු බිලි දෙන එක හොඳයි.
    කොහොම වුනත් 2012 වසර තුල පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් බල්ලොත් මරාගෙන කන යුගයකට මානවයන් අවතීර්නය වෙනවා.ඒ වගේම ඉතාම ආහාර හිඟ භයානක යුගයක් තව වසර ගනනකින් එනවා.නමුත් 2012 තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමත් සමගම ඔයාල ඒ භායානක යුගයෙන් නිදහස් වෙනවා.
    2012 න් පස්සේ විද්‍යත්මකව ඔප්පු කරන්න බැරි සියලූම ආගම් තහනම් වෙනවා.මේ අනුව කිසිම ආගමක් ඉතිරි වන්නේ නෑ.මම මේ දක්වා කියපු සත්‍ය දහම පමනක් තියේවි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    සොනික්;13307151 said:
    Do you realize what will happened & aliens possess the ability to control your minds? :yes::yes::yes:

    well those people will not be very different than today's people , cause already media , politicians ,culture, religious leaders are controlling our minds
    :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මේ දවස්වල බිලි පූජාවක් ගැන කතාවක් යනවා.අද ලංකාවේ ආහාර පිණිස දවසකට කුකුල්ලු 20,00ක්, හරක් 10,000ක්,එලුවන් 1000ක් ,ඌරන් 200ක්,මුවන් 5ක් ගෝනුන් 2ක් මරනවා.

    ඔය quote කරලා තියන ටිකට නම් මමත් එකඟ වෙනවා. මමත් බෞධයෙක් ඒ උනාට අපි වෙන ආගමක බිලි පූජාවක් නවත්තන්න කලින් දවසකට මරණ සත්තු ගාන නවත්තන්න ඕනේ. දවසකට සත්තු 10,000 ක් පමණ (නීත්‍යානුකුලව) මරණ රටකට බිලි පූජාවක් සඳහා යයි කියමින් අවුරුද්දකට පාරක් මරණයට පත්කරන සතුන් 5000 පමණ නැවැත්වීමට තියන අයිතිය මොකක්ද ?
     
    Status
    Not open for further replies.