ගන්නකොට දෙයියා ඉල්ලනකොට පොලියා

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;13272670 said:
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    පටිරෝල් කරගන්නේ මොකද මන්දා
    හනේ මන්දා...............................




    ඇත්තටම මොකද බන්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;13277960 said:
    ඒවාට වඩා මේක චාටර් .
    තොට මේවා තේරෙන්නේ නැහැ
    මන්ද බුද්ධිකයින්ට මොන ආර්ථික විශ්ලේශ්නද බන්
    ගිහින් පැටලුනු මකුළු දැලක් දිග ඇර ඇර හිටපන් :P:P:P

    niyama mandabuddikayawa penawa...! :rofl::rofl:
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    දේශප්‍රේමී ජන්තාව වන අපි සැමදා ණය ගෙවමු.ඊලග මැතිවරණෙදිත් මරා ට කතිරෙ ගහමු.:no::angry::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දේශප්‍රේමී ජන්තාව වන අපි සැමදා ණය ගෙවමු.ඊලග මැතිවරණෙදිත් මරා ට කතිරෙ ගහමු.:no::angry::angry:

    :baffled:

    මුන්ට පුලුවන් නම් උන්ගෙ අම්මව හරි විකුනල සල්ලි ගනී බල්ලො

    :P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    අවසානයේදී ලාංකිකයන්ට සිදුවන්නේ තමන් අතිශයින්ම බියෙන් සිටි අභියෝගය වන රට බෙදීම සහ රට විකිණීම වැළැක්වීම වෙනුවෙන් පත් කරගන්නා ලද ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පිං සිදු වන්නට අන්තිමේදී වක්‍රාකාරයෙන් රට විකිණීමේ සහ රට බෙදීමේ අනතුර එම ආණ්ඩුව විසින්ම ක්‍රමානුකූලව සිදු කරන ආකාරය බලා සිටීමටය∎