2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    apith ahan inne, elakiri show ekak karamu it's my style
    t2027.gif
    menna meya awith :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13308697 said:
    ඔන්න ටිටියෝ අදනම් තරහා ගන්න ඔට්ටු නෑ මම කියලම පටන් ගන්නවා..

    එල එල එලටම කරමු මට සින්දුවක් ඕනා.. ඒ වුනාට සින්දුවේ මුලනම් දන්නෑ.. බස් එකේ යනකොට විරිඳු කියන ගෑණු ලමයෙක් කිව්වේ සින්දුව.. මටනම් දුකත් හිතුනා.. අම්මව තාත්තා දාලා ගිහින් එහෙම සීන් එකක් තමා සින්දුවෙන් කියන්නේ.. මට අන්න ඒක ඕනා අහන්න.. අනෙ ලොකු උදව්වක් හොයලා දෙන්න පුලුවන්නම්.. අහ්හ් මම හැමදාම ඒ කෙල්ලට පුලුවන් විදිහට රු 10ක් 20 ක් දෙනවා පව් බන් මට දුකය් එයාව දැක්කහම.. මම ඒ ගැණු ලමයව මේ සින්දුවට එකතු කර ගන්නවා

    :love::love::love::D
    :dull:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13308697 said:
    ඔන්න ටිටියෝ අදනම් තරහා ගන්න ඔට්ටු නෑ මම කියලම පටන් ගන්නවා..

    එල එල එලටම කරමු මට සින්දුවක් ඕනා.. ඒ වුනාට සින්දුවේ මුලනම් දන්නෑ.. බස් එකේ යනකොට විරිඳු කියන ගෑණු ලමයෙක් කිව්වේ සින්දුව.. මටනම් දුකත් හිතුනා.. අම්මව තාත්තා දාලා ගිහින් එහෙම සීන් එකක් තමා සින්දුවෙන් කියන්නේ.. මට අන්න ඒක ඕනා අහන්න.. අනෙ ලොකු උදව්වක් හොයලා දෙන්න පුලුවන්නම්.. අහ්හ් මම හැමදාම ඒ කෙල්ලට පුලුවන් විදිහට රු 10ක් 20 ක් දෙනවා පව් බන් මට දුකය් එයාව දැක්කහම.. මම ඒ ගැණු ලමයව මේ සින්දුවට එකතු කර ගන්නවා

    :love::love::love::D

    අයියෝ... කවුද මේ...? උබේ හිතේ තියෙන සින්දුවද අපි දැන් හොයල දෙන්න ඕනේ...?
     
    Status
    Not open for further replies.