menna meya awithapith ahan inne, elakiri show ekak karamu it's my style![]()

පොත්ත කොළවන්gayankuwaitwa dakkada kawru hari ..

ආ... නංගිලා..
ආ... නංගිලා..![]()

බංකු කෙමිත් අද නෑ.....

මම කට්ටා;13308697 said:ඔන්න ටිටියෝ අදනම් තරහා ගන්න ඔට්ටු නෑ මම කියලම පටන් ගන්නවා..
එල එල එලටම කරමු මට සින්දුවක් ඕනා.. ඒ වුනාට සින්දුවේ මුලනම් දන්නෑ.. බස් එකේ යනකොට විරිඳු කියන ගෑණු ලමයෙක් කිව්වේ සින්දුව.. මටනම් දුකත් හිතුනා.. අම්මව තාත්තා දාලා ගිහින් එහෙම සීන් එකක් තමා සින්දුවෙන් කියන්නේ.. මට අන්න ඒක ඕනා අහන්න.. අනෙ ලොකු උදව්වක් හොයලා දෙන්න පුලුවන්නම්.. අහ්හ් මම හැමදාම ඒ කෙල්ලට පුලුවන් විදිහට රු 10ක් 20 ක් දෙනවා පව් බන් මට දුකය් එයාව දැක්කහම.. මම ඒ ගැණු ලමයව මේ සින්දුවට එකතු කර ගන්නවා

අනිවා වරෙන් මගේ බංකුවෙන් බාගයක් ගහන්න...අහ්... එහෙමද...? තම තමන්ගේ බංකු වල සමාදානෙන් ඈදිගමු එහෙනම්...![]()