2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    296087089_2cd630f1e6.jpg
    කන්න ද මේ...??? :love::love::love:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    අහ්... එහෙමද...? තම තමන්ගේ බංකු වල සමාදානෙන් ඈදිගමු එහෙනම්... :D
    බංකු නෑ අද බංකු ටික කෙමිත් ලඟ බංකු කෙමිත් අවොත් තමයි ඈදිගන්න වෙන්නෙ:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    oya sinduva denna puluvannum
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ada kalinma sindu ahana with wage :rofl:

    මම කට්ටා;13308742 said:
    ඔන්න ඔය ෆිට් එක කොහෙද තියෙන්නේ. මම හෙව්ව මට හම්බ වුනේ නෑ නේ..
    reply box eke, post icons wala thiyenne eka reply karana mesg ekata drag and drop karanna
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    oya sinduva denna puluvannum
    apitanam oyawa mathakai :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයියෝ... කවුද මේ...? උබේ හිතේ තියෙන සින්දුවද අපි දැන් හොයල දෙන්න ඕනේ...?

    මෙහෙමය් මචන් ඒ සින්දුවේ මෙහෙම කෑල්ලක් තියනවා

    " ඉර හඳ අහිමිව අඬනා අපෙ අම්මගේ මුහුන දැක දැක
    ඉන්නේ කොහොමද මම සුදු මුහුන බල බල""
    මට හරියට මතක නෑ බන් ඔක්කොම හුඟ දවසකින් ඒ ගෑනු ලමයව දැක්කෙත් නෑ බස් එකක​
     
    Status
    Not open for further replies.