2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආහ් මචෝ එළ, මම දැන් පොඩ්ඩක් බිසි බං මේ බංකුව සෙට් කර ගනින්. මමත් ටිකක් පරක්කු වුන හින්දා හැමොටම බේදලා එන්නම්. :dull:

    ඉක්මනට දීපන්, කකුල් කොට ඒවා එහෙම දීල අහු වෙන්න එපා :dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව්, කෙල්ලේ, කමක් නෑ මම ආවා නේ පොඩ්ඩක් මට වේලාවක් දෙන්න කෙල්ලේ මේ මම බේදාගෙන ඉන්න ගමන්. :dull:
    kadichcha banku ehema denne naaa :rofl:
    එලම තමා සහෝදරී....:D:D:D:P
    11.gif

    මම කට්ටා;13309099 said:
    :)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    2zyftpg.png
    Style koluwo..
    mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..

    ..................................................

    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:

    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla

    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ

    Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne. :P elaz..

    ..................................................​
    11.gif
    11.gif
    තැන්ක්ස් අයියෙ :D
    උබත් අරුගෙ වගෙ කොපියක් ගැහුවද :rofl::rofl:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    එල එල :D වරෙන් වරෙන්
    අර කෙම්ත් ගෙන් බංකුවක් උස්සන් වරෙන් මෙන්න මෙහෙට :D:D

    එළකිරි radio !! ඔන්න මමත් සෙට් උනෝ!! කෝ තියන බැංකුවක් දීපන් මටත් වාදී වෙන්න හැබැයි හය්ය 1ක්!! මොකද පොඩ්ඩක් විතර වැඩිය්!!
    :P:rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    2zyftpg.png
    Style koluwo..
    mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..

    ..................................................

    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:

    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla

    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ

    Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne. :P elaz..

    ..................................................​

    බෑ බෑ බෑ බෑ බෑ මම තරහයි
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෝ යකෝ මගෙ බංකුව, මම තාම හිටගෙන ඉන්නෙ, ඉක්මනට දීපන් මගෙ බංකුව:angry:

    උඹට දැන් ටිකකට කලින් දුන්නා බං උඹට අමතක වෙන ලෙඩක් තියෙනවා කිව්වා නේ ඒ හින්දා අවුලක් නෑ. :baffled:
     
    Status
    Not open for further replies.