සිරාවට එ සින්දුව පට්ට
![]()
![]()
අප්පා... දානයක් දුන්න හා සමානයි... මහත්පල මහානිසංස...!






අනේ මන්දා බං ඒ කෙල්ලට දැන ඒවා හැමදාම කැඩිලා ලු බැරිම තැන ඊයේ යන කොට මගේ එක දිලා ගියේ, ඒකට මොනවා වුනා ද මන්දා.![]()



ඒක මම ගෙදර අරන් ගියා
අහ් එහෙමදඔව් ඒ ගියේ ලස්සන සින්දුනේ .ඒ වුනාට අද යන්නේ නම් ලස්සනම ලස්සන සින්දු![]()


radio aye patan aran ne denui dekke. ela ela

ඔව් ඔව් වරෙන් වරෙන් එකතු වෙන්න 

ehe maru maru
ada poddak dehemen yanawa wage neda![]()

RLT4U තැන්ක්ස් මචා....
Style koluwo..
mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..
..................................................
මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...
Mal Baba
Somapaala
kandya
Fire Dragon
Mr.Truth
Fire Eye
Malinga
kellsupun
urajdrlk
**cut
crash45
hansa1018
sudu pusa
pizzu puza
C h o p p e
GTRZ
coolparkinglot
gayankuwait
මම කට්ටා
Mozilla
Hashan dis
h_abeysinghe
rangathusith
Supun.
||K~E~M~I~T~H||
anju.r
GIhan GTR
dj gamaya
dilrasan
animation
C.I.D
maheshsenadheera
sudumalli2009 & DUSHYANTHA
නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ
Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne.elaz..
..................................................
ඇයි අද අර බිත්තර කොපි ගෙන කෙල්ල නැද්ද![]()

ඔයා තරම් ලස්සන කිසිම දෙයක් මෙ ලොකෙ නැහැ සුදුඔව් ඒ ගියේ ලස්සන සින්දුනේ .ඒ වුනාට අද යන්නේ නම් ලස්සනම ලස්සන සින්දු![]()

මම මොනවා කරන්න ද බං අර ලොරි කාරයා නේ මේ සෙරටම වග කියන්න ඕනේ බං![]()



ඔව් ඒ ගියේ ලස්සන සින්දුනේ .ඒ වුනාට අද යන්නේ නම් ලස්සනම ලස්සන සින්දු![]()

මටත් මෙ සිංදුව දෙන්න
01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
02 සොවින් පිරි මගෙ හදවත
එකතු කර ගන්නවා
සුරංග84
ඇම් ඇස් 48
රොවින්
ගිතක්
මොසිල්ලා
ඇම් ඇල් දර්ශන
දිනුශ සංකපාල
ටිටි
ඩිජෙ රාමා
සමිර සදරු
මෙ ත්රෙඩ් එකෙ ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි
අහ් ඩිල් අයියෙela ela....honda show ekak demu machan...mamath thawa tikakin set wennam...![]()
එන්න එන්න අහමු රෙඩියොකෝ යකෝ මගෙ බංකුව, මම තාම හිටගෙන ඉන්නෙ, ඉක්මනට දීපන් මගෙ බංකුව![]()



ඔයාට බංකු නෑ2 Ta Ban Yanne
super gl ekaka yanne
mamai kollekui wedakata
patta bothal party ekak danna puluwan![]()


පල පල//
