2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes: සිරාවට එ සින්දුව පට්ට :yes::yes:
    11.gif


    අප්පා... දානයක් දුන්න හා සමානයි... මහත්පල මහානිසංස...!

    :D:D:D:D:D:D
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    අනේ මන්දා බං ඒ කෙල්ලට දැන ඒවා හැමදාම කැඩිලා ලු බැරිම තැන ඊයේ යන කොට මගේ එක දිලා ගියේ, ඒකට මොනවා වුනා ද මන්දා. :dull:
    :rofl::rofl::rofl::rofl:ඒක මම ගෙදර අරන් ගියා:rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    2zyftpg.png
    Style koluwo..
    mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..

    ..................................................


    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:


    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla


    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ



    Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne. :P elaz..

    ..................................................​
    RLT4U තැන්ක්ස් මචා....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි අද අර බිත්තර කොපි ගෙන කෙල්ල නැද්ද :rofl::rofl:

    අනේ බං උඹට කියන්න මම දෙපාරක් ම ඉල්ලුවා ම එකි සද්දයක් නැතුව හිටියා නේ, ඉතින් පස්සේ තමයි මිටර් වුනේ එකි ගේ ගෙදර කුස්සිය තියෙන තැනවත් දන්නේ නැති කෙල්ලේක් බං එකී ඉතින් මොන බිත්තර කොපි ද එකිගෙන් :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දෙන්න මචන් නොදැක ඉන්න Beee - රුවන් කියන සිංදුව
    ම්ම මේකට මයේ සුදු මැණිකෙව විශේෂයෙන් එකතුකරගන්නවා
    අපේ එළකිරි එකේ අලුත්ම ප්‍රේමවන්ත ජෝඩුවවත් එකතුකරගන්නවා
    අනිත් අපේ එළකිරි රේඩියෝ අහන යාලුවො හැමෝම එකතුකරගන්නවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඒ ගියේ ලස්සන සින්දුනේ .ඒ වුනාට අද යන්නේ නම් ලස්සනම ලස්සන සින්දු :P:rofl:
    ඔයා තරම් ලස්සන කිසිම දෙයක් මෙ ලොකෙ නැහැ සුදු:love:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    මටත් මෙ සිංදුව දෙන්න :P
    01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
    02 සොවින් පිරි මගෙ හදවත
    එකතු කර ගන්නවා
    සුරංග84
    ඇම් ඇස් 48
    රොවින්
    ගිතක්
    මොසිල්ලා
    ඇම් ඇල් දර්ශන
    දිනුශ සංකපාල
    ටිටි
    ඩිජෙ රාමා
    සමිර සදරු
    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ඔක්කොම
    එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි
    ;)
    2zyftpg.png

    Gayanaya amaru nam kiyapan mama mage USERNAME eka type karala dennam..

    ..................................................​
     
    Last edited:
    Status
    Not open for further replies.