2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවුද ඩෝ හලාවත කොල්ලන්ට කෑ ගහන්නේ:frown:.අපිත් හලාවත තමයි:growl:.මාළු ලෑල්ලෙ තියලා කපන්නෙ හොදේ:dull:
    මාළු ලෑල්ලෙ තියල කපහං කමක් නෑ මාළුනේ...........

    :lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන් :dull: දැන් සීන් එකට අවුරුදු 8ක් .:baffled: මට පිස්සු වගේ බන් :confused:

    අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැ :( බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .

    මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .
    :(:(:(

    pissudha ban :angry: kellek nisa nathi wenna yanne
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඇඩේන සිංදුව... :(
    :yes::yes::yes:
    2.gif
     
    Status
    Not open for further replies.