2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    oh!! hmm tikak kal yaddi hari yai ban
    LET DA TIME SOLVE evething :)
    මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන් :dull: දැන් සීන් එකට අවුරුදු 8ක් .:baffled: මට පිස්සු වගේ බන් :confused:

    අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැ :( බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .

    මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .
    :(:(:(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කවුද ඩෝ හලාවත කොල්ලන්ට කෑ ගහන්නේ:frown:.අපිත් හලාවත තමයි:growl:.මාළු ලෑල්ලෙ තියලා කපන්නෙ හොදේ:dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකි මාව එෆ් බී එකෙන් අයින් කරලා බන් :(. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. :(:(:(:(:(:(:(:(
    ඔය කෙල්ල නෙට් එකෙන් නේද සෙට් උනේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ADOOO me ELAKIRI ekata gode made katha wedak na hariya:frown::frown::frown::frown::angry::angry:
    Okkoma Lankawe Elakiri kollo
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හර්නම් ගොඩෙ අයයි නියම ශ්‍රි ලංකිකයො විදියට ඉන්නෙ..
    එත් මොනවා උනත් ලංකාවෙ කොහෙ හිටියාත් එ හැමොම ශ්‍රි ලංකිකයන්
    eka aththa.

    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hodin innawa ban. uba tama ratada inne.

    ඔව් ඔව් ලගදි එන්න ඉන්නෙ:P
    මෙන්න මේකගේ රික්වෙස්ට් එක දීපන්
    නැත්නම් මූ මොන විජ්ජුම්බරයක් නටයිද දන්නෙ නෑ මෙතන
    11.gif

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ... ;(
    මට අමතක කරන්න බැහැ ඔයාව:love:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ස්ටයිල් මචෝ උඹ අහපු දේට උත්තරේ දුන්නේ නෑ නේ බං උඹේ බණේ විතරයි ඇහුනේ, උඹට හැබැටම නමක් නැද්ද ? :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන් :dull: දැන් සීන් එකට අවුරුදු 8ක් .:baffled: මට පිස්සු වගේ බන් :confused:

    අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැ :( බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .

    මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .
    :(:(:(
    Ali පැටියෝ මමත් අද අවුලෙන් තමයි බන් ඉන්නේ:sorry:.සේරම ප්‍රශ්න වලට උත්තරේ ඉවසීම කොල්ලා;).ඉවසපන් පුළුවන් තරම්:yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේ ප්‍රශ්නේ විසදන්න ඕනේ තරම් කාලේ ගත්තා බන් :dull: දැන් සීන් එකට අවුරුදු 8ක් .:baffled: මට පිස්සු වගේ බන් :confused:

    අද මගේ කරුමෙට අපේ එකෙක්වත් නැහැ බන් මගේ දුක කියා ගන්නවත් හැමෝම බිසී උඹලට කියන්නත් විදිහත් නැහැ :( බන් විනාඩි තිහක කෝල් එකකින් කොච්චරක් දේවල් කතා කරා කියලද ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙයි .

    මගේ අහින්සක අම්ම්මයි තාත්තයි නැත්තන් අම්මපල්ලා මම කවදාවත් බීලා නැති උනත් අද මැරෙන්න බොනවා ඒ තරම් එපා වෙලා ඉන්නේ බන් .
    :(:(:(
    8.gif
    හෆ්ෆා!!
    එකපාර්ශික ලව් ද:confused::confused:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13309439 said:
    :love::love::love::love::love:ganan ganna epa ban mama wage idapan thanikadawa

    උබනම් මොන ජාතියක එකෙක්ද මන්ද... තපස් රැකපන් කැලේකට ගිහින්... :angry::angry::angry: :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුද ඩෝ හලාවත කොල්ලන්ට කෑ ගහන්නේ:frown:.අපිත් හලාවත තමයි:growl:.මාළු ලෑල්ලෙ තියලා කපන්නෙ හොදේ:dull:

    කෙමිතා....ලිදේ පැනපං දැන්.............!!! හිකිස්.................

    කවුද බන් ඒ ගොඩේ කම හොයන්න ගිය ගොබ්බ හරක

    ගොඩේ කම මනින මීටරේ මොකද්ද කියල අහපං ! :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය කෙල්ල නෙට් එකෙන් නේද සෙට් උනේ
    පිස්සුද බන් ඕලෙවල් කාලේ ක්ලාස් එකෙන් හම්බ උනේ. කෙල්ලෝ කියන ජාතියෙන් මගේ හිටපු එකම යාලුවා බන්. :(:(:(:(:(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    යකෝ බේබදු කමට නෙමෙයි බන් බොන්නේ! පණු අමාරුවට!! පණු බෙහෙත් ගන්න සල්ලි නෑ!!

    :P:P

    අඩෝ ගොන් කතා කියන්න එපා බං උඹට පණු බෙහෙත් වලට යට කරන්න සල්ලි නෑ, ඒත් උඹට ඕවාට නම් වියදම් කරන්න සල්ලි තියෙනවා අනේ යකෝ. :baffled:
     
    Status
    Not open for further replies.