2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මගෙ ආදර විනු - ඇයි ඔය නෙතු අග කදුළු
    මට වදදෙයි විනු- හොර රහසේ වැටෙන කදුළු
    ඒ වැටෙන කදුළු මං නිසාද - මගෙ සුදු විනු

    ඒ නුඹේ කදුළු මට දීපන් - මගෙ සුදු විනු

    :love::love::love::love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ බන් කාට හරි මතක නම් කෙල්ලෝ එපා වෙන විදිහේ :dull: සෝන්ග් එකක් කියපල්ලකෝ අපේ රේඩියෝ එකේ ප්ලේ කරවන්න :yes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    6th Lane - Sandu Rathri සින්දුව දෙන්න..:yes:.

    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:


    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla


    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ

    එළකිරියේ ඉන්න මේ හිත හොඳ නිරහංකාර කෙල්ලෝ සෙට් එකත් එකතු කරගන්නවා :D:D:yes:


    avatar227062_2.gif
    agresha
    avatar315422_4.gif
    sayo
    avatar1315_7.gif
    paris
    avatar316903_7.gif
    Fire Angel
    avatar354211_17.gif
    -Petsha-
    avatar348077_1.gif
    moongirl
    avatar358425_2.gif
    sayu11111

    එළකිරි රේඩියෝ ටීම් ඒකෙ සෙට් එකත් එකතු කරන් අපි සින්දුව අහමු....:rofl:

    thanks again handy kandya :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    6th Lane - Sandu Rathri සින්දුව දෙන්න..:yes:.

    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:


    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla


    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ

    එළකිරියේ ඉන්න මේ හිත හොඳ නිරහංකාර කෙල්ලෝ සෙට් එකත් එකතු කරගන්නවා :D:D:yes:


    avatar227062_2.gif
    agresha
    avatar315422_4.gif
    sayo
    avatar1315_7.gif
    paris
    avatar316903_7.gif
    Fire Angel
    avatar354211_17.gif
    -Petsha-
    avatar348077_1.gif
    moongirl
    avatar358425_2.gif
    sayu11111

    එළකිරි රේඩියෝ ටීම් ඒකෙ සෙට් එකත් එකතු කරන් අපි සින්දුව අහමු....:rofl:

    ela ela malli bohomath ma sthuthi sinduvata ekathu karagaththata :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹේ බයික් එකේ ආයේ රවුමක් යන්න ආසයි
    පුංචි අවස්ථාවක් දෙන්න පුළුවන්ද
    අද අර අයි ඩස්පිය පේන්න නෑ නේද

    Bike එක තාම Service Station එකේ..
    උඹව බස් එකට දාලා මම ඒක Service එකට දැම්මා..
    ඌ තාම ඒක හෝදනවලු..
    :P
     
    Status
    Not open for further replies.