2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ulala%252BYeti%252B4.jpg
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය සින්දුවේ වීඩියෝ එක කෙල්ලොන්ගේ සැබෑ ස්වභාවය පෙන්නුම් කරයි..:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කියවන්නේ නැතුවම තේරුම්ගන්නවා..
    මාරයි..
    මටත් දැනගන්න පුළුවන් නම් ඒ ක්‍රමය..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කවදාවත් වෙන කෙල්ලෙක් ගැන හිතුවේ නැහැ බන් :confused:. හප්පේ එවුනට ආයෙ නම් කෙල්ලෝ එපා :no::dull: දෙයියනේ කියලා නාකි වෙනකන්ම ඉගෙන ගන්නවා.:rolleyes: කවදා හරි මන් මෝහන් සින්ග් වගේ ඩිග්‍රි ගොඩාක් ගන්නවා :rolleyes:

    මෙහෙම එකක් තියනව මචන්, අපිට දෙයක් ලැබෙන්නෙ නෑ කියල තේරෙනව නම් හොඳම දේ ඒක අතහැරල දාන එක, ඒක ගැන හිත හිත හිටියම අන්තිමට දුක විතරයි. :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවදාවත් වෙන කෙල්ලෙක් ගැන හිතුවේ නැහැ බන් :confused:. හප්පේ එවුනට ආයෙ නම් කෙල්ලෝ එපා :no::dull: දෙයියනේ කියලා නාකි වෙනකන්ම ඉගෙන ගන්නවා.:rolleyes: කවදා හරි මන් මෝහන් සින්ග් වගේ ඩිග්‍රි ගොඩාක් ගන්නවා :rolleyes:

    සදා අත පිහිටයි..
    ඕව සේරම අතෑරලා වන ගත වෙලා තවුස් දන් රැකපන් බං ! :rolleyes::no:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔන්න ඉඳලා ඉඳලා මම සින්දුවක් ඉල්ලනවෝ..
    මට ඔනා සුදුපාට ගවුමේ..ආදරය බැඳුනේ සින්දුව..
    ඒකට මේ සෙට් එකම එකතු කරගන්නෝ..special mal baba and agresha
    මගෙ වෙන්ඩ නෝනා..මහේශි:love: වත් එකතුකරගන්න..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13310630 said:
    සොරි සොරි මම නිකන් ෆන් එකට එහෙම කිව්වේ.
    .:sorry::sorry::sorry:

    ඊයෙ කතා කරපු BBQ වැඩේට මොකද වුනේ?
     
    Status
    Not open for further replies.