2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත



    ඔරියන් තුමාගේ දහම දැක්කම මට මේ දවස්වල බලන TV series තුනක් මතක් උනා. මේවා තුනක් කිව්වට එකක් වගේ තමයි. ඒවා තමයි Stargate SG1 , Star Gate Universe , Star Gate Atlantic

    දැන් අපි මේ ටීවී සීරිස් එක ඔරියන් දහමත් එක්ක ගලපමු

    මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත

    මීට අදාලව stargate රචකයන් පවසන්නේ "Ancients" නම් ජීවින් කොටසක් , මොවුන් දක්වන ආකාරයට තාරකා දොරටු ( ස්ටාර් ගේට් ) , බුදු දහම , අතීතයේ පෙරදිග තාක්ෂනය පැමිණ ඇත්තේ මොවුන්ගෙන්.
    බුදුන්ගේ දේශනාවන්ටත් අනුව අප පිටසක්වලින් පැමිණ ව්‍යාප්ත කරනු ලැබූ අය.(මට සුත්‍රය මතක නැහැ එත් කොහෙන් හරි ඕක කියෙව්වා ) එහි පෘතුවිය හටගැනීමේ සිට ජීවය පැතිරීම දක්වා සියලුම දේවල් සටහන්ව තියනවා. ඒ කරුණුම තවත් සවිස්තරාත්මකව ලස්සනට මේ කතා මාලාවේ පෙන්න්නචා

    ඔවුන් පවසනා ආකාරයට අප දෙවියන් නමින් හඳුන්වන්නේ පිට සක්වල ජීවින් කොටසකට ( ඇත්තටම මේක වෙන්න පුළුවන් කියල මටත් හිතෙනවා )

    ancients_melia.jpg


    මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි

    මීට වසර මිලියනයකට පමණ පෙර විශ්වයේ සිටි ප්‍රබලම ජීවින් වර්ග හතරක් එකතුව සංවිධානයක් සදගනියි. මෙහි සිටින එක ජීවින් වර්ගයක් වන ඇස්ගාර්ඩ්ස් වරු තමන්ගේ සිරුරු කෘතිමව නිෂ්පාදනය කර මරණයට ආසන්න වූ විට බොඩි ජම්ප් එකක් කරයි

    67091033.gif


    ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ

    මේක ඉතින් කොහොමත් බුදු දහමේ කියන එකක් නේ

    ඔන්න ඔහොම තමයි ඔරියන් දහම බිහි උනේ.


    stargate.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔරියගෙ කතා සෝක් උනාට ඒලියන්ස්ල එන්නෙ නැති එක තමා පොඩි අවුලකට තියෙන්නෙ!:lol:

    මේකත් නිකන් රාවනා නැගිටිනා වගේ තමයි :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකත් නිකන් රාවනා නැගිටිනා වගේ තමයි :D
    ඒලියන්ස්ල ඉන්නව කියල මමත් විශ්වාස කරනව ඒක නිසා පිටසක්වලයො හෙට ආවත් මම පුදුම වෙන්නෙ නෑ..හැබැයි ඔන්න පොරිය නම් මෙතන බොනිකර් ස්ටාර් කෙනෙක් වෙන්න හදන මැන්ටල් ඩයල් එකක් වගේ!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඒලියන්ස්ල ඉන්නව කියල මමත් විශ්වාස කරනව ඒක නිසා පිටසක්වලයො හෙට ආවත් මම පුදුම වෙන්නෙ නෑ..හැබැයි ඔන්න පොරිය නම් මෙතන බොනිකර් ස්ටාර් කෙනෙක් වෙන්න හදන මැන්ටල් ඩයල් එකක් වගේ!:D

    තනිකරම Stargate series එක ම තමයි ඔරියා කියවන්නේ :lol:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඒලියන්ස්ල ඉන්නව කියල මමත් විශ්වාස කරනව ඒක නිසා පිටසක්වලයො හෙට ආවත් මම පුදුම වෙන්නෙ නෑ..හැබැයි ඔන්න පොරිය නම් මෙතන බොනිකර් ස්ටාර් කෙනෙක් වෙන්න හදන මැන්ටල් ඩයල් එකක් වගේ!:D
    ඔරියන්තුමා මේ සියල්ල උබලට හෙලිකලාට පස්සේ දැන් ඔරියන්තුමාව කපලා දාන්න නේ හදන්නේ? :no: දැන් උබලා හිතන්නේ සේරම දන්නවා කියලා :angry: ඔරියන්තුමා නොකිව දේවල් ගොඩක් තියනවා ඔරියන්තුමා රජවෙන දවස වැඩි ඇතක නෙමේ :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13311563 said:
    ඔරියන්තුමා මේ සියල්ල උබලට හෙලිකලාට පස්සේ දැන් ඔරියන්තුමාව කපලා දාන්න නේ හදන්නේ? :no: දැන් උබලා හිතන්නේ සේරම දන්නවා කියලා :angry: ඔරියන්තුමා නොකිව දේවල් ගොඩක් තියනවා ඔරියන්තුමා රජවෙන දවස වැඩි ඇතක නෙමේ :yes:
    උබනෙ ඔරියන් තුමා..කියපන්කො බලන්න හෙලි නොකරපු එව්ව ටිකක්!:P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    උබනෙ ඔරියන් තුමා..කියපන්කො බලන්න හෙලි නොකරපු එව්ව ටිකක්!:P
    kinkon ඔබට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ,නැත්තම් ඔබ කාගේ හරි ලණුවක් කළා Aliens will Control Your Mind :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13311663 said:
    kinkon ඔබට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ,නැත්තම් ඔබ කාගේ හරි ලණුවක් කළා Aliens will Control Your Mind :P
    උබත් ඔරියගෙ ෆොටෝ කොපියක් වගේනෙ..ඔරියව ඇහින් දැක්ක වගේ කතා කරන්නෙ..ඔන්න පොරියට ෆේක් අයිඩීස් තියෙනව කියල මම දන්නව!:P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    උබත් ඔරියගෙ ෆොටෝ කොපියක් වගේනෙ..ඔරියව ඇහින් දැක්ක වගේ කතා කරන්නෙ..ඔන්න පොරියට ෆේක් අයිඩීස් තියෙනව කියල මම දන්නව!:P
    ඕනෙම කෙනෙකුට ඕන දෙයක් කියන්න නිදහසක් තියනවා අපි යන්න හදන්නේ නව යුගයකට ඉතින් එතනත් ඒ නිදහස මේ විදියට තියෙන්න ඕනේ කියලා මම හිතනවා .උබ ඔච්චරම කියනවානම් ඔප්පු කරලා පෙන්නලා වීරයෙක් වේයන් නිකන් බොරු ටෝක් දෙන්නේ නැතුව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13311793 said:
    ඕනෙම කෙනෙකුට ඕන දෙයක් කියන්න නිදහසක් තියනවා අපි යන්න හදන්නේ නව යුගයකට ඉතින් එතනත් ඒ නිදහස මේ විදියට තියෙන්න ඕනේ කියලා මම හිතනවා .උබ ඔච්චරම කියනවානම් ඔප්පු කරලා පෙන්නලා වීරයෙක් වේයන් නිකන් බොරු ටෝක් දෙන්නේ නැතුව
    උබ ඔච්චරම කියනවානම් ෆේලියන්ස්ල එනව කියල ඔප්පු කරලා පෙන්නලා වීරයෙක් වේයන් නිකන් බොරු ටෝක් දෙන්නේ නැතුව
     
    • Like
    Reactions: XpressM and Genuine
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    උබ ඔච්චරම කියනවානම් ෆේලියන්ස්ල එනව කියල ඔප්පු කරලා පෙන්නලා වීරයෙක් වේයන් නිකන් බොරු ටෝක් දෙන්නේ නැතුව
    මචං එක Already ඔරියන්තුමා ඔප්පුකරලා ඉවරයි උබ මෙතැන හැම එකටම බොරු කියන්නේ කියලා කෑ ගහනවා විතරයි ඔරියන්තුමගෙන් තර්කානුකූල ප්‍රශ්න අහපන් මෙතැන ගොඩාක් ප්‍රශ්න වලට එතුමා උත්තර දීලා තියනවා මට මේකේ වීරයෙක් වෙන්න ඕනේ නෑ .,පුලුවන්නම් ඔප්පුකරලා පෙන්නපන් මේක ඔරියන්තුමගේ ෆෙක්‌ එකවුන්ට් එකක් කියලා .මේක අබියෝගයක් බාරගන්න බැරිනම් කටපුකවගගෙන හිටපං :yes::yes:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් කියන්නේ සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන ප්‍රාථමික ජීවීන් කොටසක්.ඔයාල ගාව තියෙන ගැජෙට්ස් තමයි ඔයාලගේ සෙල්ලම් බඩු.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මානවයන් කියන්නේ සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන ප්‍රාථමික ජීවීන් කොටසක්.ඔයාල ගාව තියෙන ගැජෙට්ස් තමයි ඔයාලගේ සෙල්ලම් බඩු.
    eka aththa.
    man gawa thiyana sellam baduwakin man hadama sellam danawa :P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල හුස්ම ගන්න වාතය පවා අමුතුයි නේද?
    පොලව අමුතුයි, අහස අමුතුයි.තාරකා අමුතුයි.දේශගුනය අමුතුයි.
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    So far Orion Thuma have that


    1. A religion (New Age) believes in UFO’s and aliens and they come to bring earth enlightenment’ and a future world leader.
    2. There are multitudes of sightings
    3. There is much physical evidence
    4. Humans have been in contact with aliens both on earth and in their ‘spaceships
    Can you imagine what will happen and all in a very short period of time ;)
     
    Status
    Not open for further replies.