2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මමත් යනවා කොල්ලනේ..ඇන්ඩ් එළකිරි සමාජිකාවනියෙනි..
    සේරටම බුදු සරණයි..සුභ රාත්‍රියක් වේවා..හලාවත කොල්ලා(රේඩියෝ අන්කල්)ටත් එක්කමයි කීවේ..

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    GN machan

    :D:D:D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එ මොකො එයාට යන්න යන්න කියන්නෙ මෙ සින්දුවෙ???

    එයා රිද්දලා වැඩියි මට..
    ඒකයි..
    දැන් රිද්දුවා ඇති..
    තවත් විඳවන්න බෑ..
    ඔයා යන්න..

    ඕකයි කතාව..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    1346341057569.gif

    පමා වී පසුතැවිලි නොවන්න.දැන්ම කක්කි මාස්ටර් සචී අමතන්න
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් යනවා කොල්ලනේ..ඇන්ඩ් එළකිරි සමාජිකාවනියෙනි..
    සේරටම බුදු සරණයි..සුභ රාත්‍රියක් වේවා..හලාවත කොල්ලා(රේඩියෝ අන්කල්)ටත් එක්කමයි කීවේ..

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ටටා එඩිශන් මචාන්
    හරියට ආශ්‍රය කරන්නත් බැරි උනා මම දැන්නේ අවේ
    හෙට සෙට් වෙමූ
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මගේ iNet වලට කෙළවී ඇති වගක් හැඟේ..
    බළදාරි කෙල්ල මට ශාප කරලද කොහෙද..
    හපොයි..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ආහ් කට්ටියම ෆන් එකේ රේඩියෝ අහනවා වගේ එළ, මම පැත්තකට වේලා හිටියේ කෙල්ලට කොල් එකක් දිගෙන, මයි ස්ටයිල් උඹ වැඩේ ලස්සනට කරගෙන යනවා එළ, එහෙනම් අපි කැපුනා හැමෝටම ගුඩ් නයිට් කිව්වා,
    හෙටත් සෙට් වෙමු එහෙනම්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    ආහ් කට්ටියම ෆන් එකේ රේඩියෝ අහනවා වගේ එළ, මම පැත්තකට වේලා හිටියේ කෙල්ලට කොල් එකක් දිගෙන, මයි ස්ටයිල් උඹ වැඩේ ලස්සනට කරගෙන යනවා එළ, එහෙනම් අපි කැපුනා හැමෝටම ගුඩ් නයිට් කිව්වා,
    හෙටත් සෙට් වෙමු එහෙනම්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ela ela machn
    ehenam heta hamba wemu
    Gud9t :D cya tc
     
    Status
    Not open for further replies.