kawuda e chuti....ane matath sinduwak dennako..
niroshage sitha hadayi sinduwa dennako..
man e sinduwata mage chuti...ekathu karaganawa..me welawe radio1 ahana hamowamath ekathu karaganawa..ane plzzz denna hodada..
![]()

chuti ayyada

GN machanමමත් යනවා කොල්ලනේ..ඇන්ඩ් එළකිරි සමාජිකාවනියෙනි..
සේරටම බුදු සරණයි..සුභ රාත්රියක් වේවා..හලාවත කොල්ලා(රේඩියෝ අන්කල්)ටත් එක්කමයි කීවේ..

එ මොකො එයාට යන්න යන්න කියන්නෙ මෙ සින්දුවෙ???
මමත් යනවා කොල්ලනේ..ඇන්ඩ් එළකිරි සමාජිකාවනියෙනි..
සේරටම බුදු සරණයි..සුභ රාත්රියක් වේවා..හලාවත කොල්ලා(රේඩියෝ අන්කල්)ටත් එක්කමයි කීවේ..
ohhhhඑයා රිද්දලා වැඩියි මට..
ඒකයි..
දැන් රිද්දුවා ඇති..
තවත් විඳවන්න බෑ..
ඔයා යන්න..
ඕකයි කතාව..

අවුලක් නෑ..
අදට ඔහොම ඉමු..
හෙට කොහොමහරි හදාගමු..

dennam attatama yanawa kala ennam

matath issela une oka

ow heta kohoma hari hadagana ona..athata apu chance1..![]()
ela ela machn
ආහ් කට්ටියම ෆන් එකේ රේඩියෝ අහනවා වගේ එළ, මම පැත්තකට වේලා හිටියේ කෙල්ලට කොල් එකක් දිගෙන, මයි ස්ටයිල් උඹ වැඩේ ලස්සනට කරගෙන යනවා එළ, එහෙනම් අපි කැපුනා හැමෝටම ගුඩ් නයිට් කිව්වා,
හෙටත් සෙට් වෙමු එහෙනම්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
cya tc