2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එළ මචෝ, ෂෝ එක නියමෙටම යනවා.. ත්‍රේඩ් එකේ නොකඩවා ඉන්න බැරි උනත් අපි දිගටම අහගෙන ඉන්නවා...

    පොඩි request එකක් දාන්නම් පුලුවන්නම් දෙන්න බලපන් මචෝ...
    request එකනම් සෝමතිලක ජයමහ මහත්මයාගේ "දෙනුවරමින් පසු" ගීතය...
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    advice ekata sthuthiy..eth
    uba dukgannarala nowi idahan..
    මචන් මං කාගෙ වත් දුක් ගන්නා රාල නෙමෙයි
    එත් මෙ රෙඩියො ශො එක පටන් ගත්ත වෙලෙ ඉදන් හිටපු කෙනෙක් විදියට,
    මෙ ශො එකෙ තෙඩ් එකෙන් කාටවත් බනින්න ඔනෙ නැ
    අපි මෙතන එකතු වෙලා පොඩි ජොලියක් අරන් සින්දු අහන්නයි ඉන්නෙ :D

    උබලා වගෙ අය ඔහොම බැන ගද්දි තෙඩ් එක කැත වෙනවා:yes::yes:
    උබ කැමතිද උබෙ තෙඩ් එකක, කොහෙ වත් ඉන්න දෙනෙක් කොහෙවත් දෙකට රන්ඩු වෙනවාට???

    පිල්ස් මචන්, ඉන්නවා නම් හරියට ඉදපන්, නැත්තම් පලයන් :angry::angry::angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එළ මචෝ, ෂෝ එක නියමෙටම යනවා.. ත්‍රේඩ් එකේ නොකඩවා ඉන්න බැරි උනත් අපි දිගටම අහගෙන ඉන්නවා...

    පොඩි request එකක් දාන්නම් පුලුවන්නම් දෙන්න බලපන් මචෝ...
    request එකනම් සෝමතිලක ජයමහ මහත්මයාගේ "දෙනුවරමින් පසු" ගීතය...
    අඩෙ උබ තාම ඉන්නවද බන් :confused::confused: එල එල එන්න එන්න අහමු රෙඩියො
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :lol: one man show :rofl:
    comment kare nathi unata apith ahan inne :rolleyes:

    adath top poster ne :P
    :rofl::rofl::rofl:
    ඔව් ඔව් හැමදාම වගෙ අදත් ගැහුවා :P එකත් නිකන් නෙමෙයි
    8.gif
    8.gif
    පොස්ට් 345යි:rofl::rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Thawa natapan walige paagagena :P topiya thapaalen hambei umbata ;) umba ekka pawdgalika kisima prashnayak naha mata. mama forum eke rules walata anuwa wada kare. umba spam karapu and virus post karapu eka report karapu eka kale yuthu kamak washayen
    ane me gon nodhoda idahan...
    uba denne amara talks ne ban..
    ubama mata kiyala eka spam kiyala uabatama report karagena uba nikan dan rules gena mata kiyawanna epa..
    uba mod unata uba e deta sudusu ne..eka mama witharak newei kiyanne
    parana hoda members la nethi wennath uba hethuwak kiyala uba dannawada?
    nikan uba pora wenna hadanna epa talks walin :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mata owa ona ne ban kohomath
    mu nikan pada talks denne mod power eka tiyena hinda...
    spam kiya kiwwe me sinduwak ahanna link damma ekata
    onna okai muge tathwe

    umba aaye kathawa diga arinna hadanna epa methana, mata kiyala denna puluwan,. man ea thread ekedith wisthara athuwa daala thibba. sindu ahanna link daana eka spam ekak thamai gobba paala unnahe.. wena sites wala links elakiri eke daana eka spam ekak. rules kiyawala ea widihata hitiyahama kisi prashnayak naha. mama moderator kenek nemei kiyala danaganna one ayath dannawa. mata umbata methana eka prove kara kara inna uwamanawak naha,. umbage aathal eka umba eka eka dewal gon widihata hithana eka :yes: so eka umbage aithiya :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මචන් මං කාගෙ වත් දුක් ගන්නා රාල නෙමෙයි
    එත් මෙ රෙඩියො ශො එක පටන් ගත්ත වෙලෙ ඉදන් හිටපු කෙනෙක් විදියට,
    මෙ ශො එකෙ තෙඩ් එකෙන් කාටවත් බනින්න ඔනෙ නැ
    අපි මෙතන එකතු වෙලා පොඩි ජොලියක් අරන් සින්දු අහන්නයි ඉන්නෙ :D

    උබලා වගෙ අය ඔහොම බැන ගද්දි තෙඩ් එක කැත වෙනවා:yes::yes:
    උබ කැමතිද උබෙ තෙඩ් එකක, කොහෙ වත් ඉන්න දෙනෙක් කොහෙවත් දෙකට රන්ඩු වෙනවාට???

    පිල්ස් මචන්, ඉන්නවා නම් හරියට ඉදපන්, නැත්තම් පලයන් :angry::angry::angry:

    mun wage un yana okoma thread wala renawa balapan mun post ekak damoth kunuhapa iwarai hithan inne nam hena hero la kiyala :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ane me gon nodhoda idahan...
    uba denne amara talks ne ban..
    ubama mata kiyala eka spam kiyala uabatama report karagena uba nikan dan rules gena mata kiyawanna epa..
    uba mod unata uba e deta sudusu ne..eka mama witharak newei kiyanne
    parana hoda members la nethi wennath uba hethuwak kiyala uba dannawada?
    nikan uba pora wenna hadanna epa talks walin :D
    parana honda membersla okkoma mama anduranawa bola :P un okkoma job karanawa, hamadama meke post karanne naha kaalen kaaleta aluthin eun awrudden awurddata bahinawa. tho ada eeye ek join wela walige paagagena natanna epa methana..
    djpata, x-pert, tckrocks, paris, ice, magichashan, madmithun, eranga_m elakiri0777 Elysium fazaal teenstar djat malkavi wage elakiri eka patan ganiddi hitapu eungen ahala balapan man gena :P umbalata ea kaale internet wath thibunada danne na :P :P
    un mewayn giye samahara eun rata gihin samahara eun exam karanawa, samahara eun job karanawa. umba methana gon talks denawa :P dan therenawada umbata? :D
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    තනියම යන්න යන්න එපා!!!!!!!!:no::no:
    අනෙ කෙල්ලෙ ඔහොම හිටපන් !!! මාවත් උස්සන් පලයන්:love::love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,
    Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS
     
    Status
    Not open for further replies.