2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අඩෝ පට්ට සිංදු ටික...
    11.gif

    මට උබලයි ගෙදර එන්න හිතෙනවා සිංදු ටික අරගෙන යන්න...:yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :rofl::rofl::rofl: ලොල් නැ නැ :P අද වෙනකෙනෙක් ට ඉඩ දෙනවා :P
    කොහොමත් 4 වෙනිදා ඉදලා ආයෙ මට රෙඩියො අහන්න පුලුවන් සෙනසුරාදා& ඉරිදා විතරයි :yes::yes: එක නිසා 4න් පස්සෙ ඔන එකෙක් ගහගහනින් :P:P
    ඒ මොකෝ අර...???:nerd::nerd: උබ නැති උනොත් හෙන පාඩුයි බන්...:yes:
    :yes::yes: ඔව් බන් :P 11.02පි.ම්:yes::yes:
    අප්පට සිලි කිව්වලු..:P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඒ මොකෝ අර...???:nerd::nerd: උබ නැති උනොත් හෙන පාඩුයි බන්...:yes:

    අප්පට සිලි කිව්වලු..:P:P
    :rofl::rofl: හෙහෙ නැ හෙට අම්මලා මගෙ ගෙදර එනවා උදෙන්ම, ඉතින් මං වෙලාසනින් නිදාගන්න ඔනෙ :rofl::rofl:

    අනික මං නැ කියලා පඩු නැ ඔයි, මං නැති උනාම පොස්ට් වැඩිය නැ, එ කියන්නෙ එලකිරි එක ෆාස්ට්:rofl::rofl::rofl: :P ලොල් අනිත් එක අද උදෙ නිසා රෙඩියො අහන්න එයි උන් :D:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    එකෙ විඩියො එක ඇවිත් නෙ :D:D:D
    & මචන් ඔක එයෙ රැත් දුන්නා :P
    අද රික්වෙස්ට් දෙයිද දන්නෙ නැ
    ඔව් බන් වීඩියෝ එක එවිත් තියෙන්නේ...
    ඊයේ රෑ දුන්නද...??? කොහෙද අර කරන්ට් එක කියන එක අපිට නැති උනානේ..:angry::angry: මේක ලංකාවනේ බන්..
    ඒ නිසා නොකියම ඊයේ කලිම කැපෙන්න උනා... :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වරෙන් වරෙන් අහන්න
    එන්නම් මචන්.නැගිට්ටා විතරයි තවම.මම රේඩියෝ එක අහනවා.ත්‍රේඩ් එකට ටිකකින් සෙට් වෙන්නම්;)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් බන් වීඩියෝ එක එවිත් තියෙන්නේ...
    ඊයේ රෑ දුන්නද...??? කොහෙද අර කරන්ට් එක කියන එක අපිට නැති උනානේ..:angry::angry: මේක ලංකාවනේ බන්..
    ඒ නිසා නොකියම ඊයේ කලිම කැපෙන්න උනා... :(

    :D:D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් බන් වීඩියෝ එක එවිත් තියෙන්නේ...
    ඊයේ රෑ දුන්නද...??? කොහෙද අර කරන්ට් එක කියන එක අපිට නැති උනානේ..:angry::angry: මේක ලංකාවනේ බන්..
    ඒ නිසා නොකියම ඊයේ කලිම කැපෙන්න උනා... :(
    ඔව් ඉයෙ රැ දුන්නෙ අනිතිම හරියෙ වගෙ :D
    අපරාදෙ!!!
    කොහෙද මටත් මගෙ 1ස්ට් ත්‍රෙඩ් එකෙ 500 වෙනි පොස්ට් එක ගහන්න එලකිරි රෙඩියො උන් දුන්නෙ නැ නෙ :P (427 ක් වෙද්දි එ තෙඩ් එක කොල්ස් කරලා වෙන එකක් දැම්මා :P )
    හැබැයි අන්තිමට කොහොමහරි තෙඩ් දෙකෙම එකතුව 627ක් පොස්ට් මම ගැහුවා :love::love::love::D:D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එන්නම් මචන්.නැගිට්ටා විතරයි තවම.මම රේඩියෝ එක අහනවා.ත්‍රේඩ් එකට ටිකකින් සෙට් වෙන්නම්;)
    ela ela
    හොදට මුන හොදන් තෙ එකක් බිලා වරෙන් තෙඩ් එකට සෙට් වෙන්න :D:D:yes::yes:
     
    Status
    Not open for further replies.