2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :rofl::rofl: හෙහෙ නැ හෙට අම්මලා මගෙ ගෙදර එනවා උදෙන්ම, ඉතින් මං වෙලාසනින් නිදාගන්න ඔනෙ :rofl::rofl:

    අනික මං නැ කියලා පඩු නැ ඔයි, මං නැති උනාම පොස්ට් වැඩිය නැ, එ කියන්නෙ එලකිරි එක ෆාස්ට්:rofl::rofl::rofl: :P ලොල් අනිත් එක අද උදෙ නිසා රෙඩියො අහන්න එයි උන් :D:D
    හා හා අම්මගේ හොද පුතානේ..:P එහෙනම් වේලාසනින් නිදාගනින්...පුළු පුළුවන් වෙලාවට මේ පෙත්තට පහත් වෙයන්කෝ...:yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හා හා අම්මගේ හොද පුතානේ..:P එහෙනම් වේලාසනින් නිදාගනින්...පුළු පුළුවන් වෙලාවට මේ පෙත්තට පහත් වෙයන්කෝ...:yes:
    :rolleyes::rolleyes::rofl::rofl: එකනෙ බන් :P අම්මලා මෙහෙ එන්නෙ මාසයකට වගෙ පස්සෙ :D ඉතින් එ නිසායි ඉන්නෙ :D
    ඔව් ඔව් අනිවා සෙට් වෙනො :D
    අද රැ එකටත් එනවා
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔයි ගමයො පුලුවන් නම් ඔය හින්දි සිංදු ටික දිපන් අපෙ ඩිල් අයියාට :yes::yes::yes:
    උගෙ බොලිවුඩ් ශො එකෙ ආසාවට මෙ වගෙ සින්දු ඇහෙන්න නැ නෙ:angry::angry::angry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔව් ඉයෙ රැ දුන්නෙ අනිතිම හරියෙ වගෙ :D
    අපරාදෙ!!!
    කොහෙද මටත් මගෙ 1ස්ට් ත්‍රෙඩ් එකෙ 500 වෙනි පොස්ට් එක ගහන්න එලකිරි රෙඩියො උන් දුන්නෙ නැ නෙ :P (427 ක් වෙද්දි එ තෙඩ් එක කොල්ස් කරලා වෙන එකක් දැම්මා :P )
    හැබැයි අන්තිමට කොහොමහරි තෙඩ් දෙකෙම එකතුව 627ක් පොස්ට් මම ගැහුවා :love::love::love::D:D:D
    ඒ මොකෝ අර තව ත්‍රෙඩ් එකක් පටන් ගත්තේ..???:nerd::nerd: උබව කොන්ට්‍රෝල් කරගන්න බැරි නිසාද..??:rolleyes::rolleyes::D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    free-happy-smileys-195.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :rolleyes::rolleyes::rofl::rofl: එකනෙ බන් :P අම්මලා මෙහෙ එන්නෙ මාසයකට වගෙ පස්සෙ :D ඉතින් එ නිසායි ඉන්නෙ :D
    ඔව් ඔව් අනිවා සෙට් වෙනො :D
    අද රැ එකටත් එනවා
    එල එල...
    11.gif
    එහනම් අම්මල එනකොට හොද කොල්ල වගේ හිටපන්..:rofl::P:P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Edition කොල්ලත් ඔන්න සෙට් උනෝ:love:..මට පොඩි ප්‍රශ්නයක් මචාලා මචීලා:dull:.ඔයාලා ඉන්න රටවල් ටිකේ ටයිම් එක කියන්නෝ:rofl::P.මට නම් පාන්දර 4.20:rolleyes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඒ මොකෝ අර තව ත්‍රෙඩ් එකක් පටන් ගත්තේ..???:nerd::nerd: උබව කොන්ට්‍රෝල් කරගන්න බැරි නිසාද..??:rolleyes::rolleyes::D
    :rofl::rofl: නැ බං අරක ස්ලො උනා :D එකයි :D මෙන්න තියෙන්නෙ දෙකෙම පික්ස්

    :D
    :D:D
    :D:D:D
    :D:D:D:D:D
    අඩෙ

    ItsMyStyle aiye :D
    onna man me show eke Total post 627k gahuwo
    8.gif
    8.gif

    අද නම් සිරා :D එලට තිබ්බා ශො එක :D ගොඩක් සතුටු උනා :D පට්ට මචන් :D
    ආයෙත් රෙඩියො එකෙන් හම්බවෙමුකො ඉක්මනට :D
    adafasdfgg.jpg

    +
    51786635.jpg

    :D:D:D:D:D
    :D:D:D
    :D:D
    :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Edition කොල්ලත් ඔන්න සෙට් උනෝ:love:..මට පොඩි ප්‍රශ්නයක් මචාලා මචීලා:dull:.ඔයාලා ඉන්න රටවල් ටිකේ ටයිම් එක කියන්නෝ:rofl::P.මට නම් පාන්දර 4.20:rolleyes:
    koheda rata:confused:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Edition කොල්ලත් ඔන්න සෙට් උනෝ:love:..මට පොඩි ප්‍රශ්නයක් මචාලා මචීලා:dull:.ඔයාලා ඉන්න රටවල් ටිකේ ටයිම් එක කියන්නෝ:rofl::P.මට නම් පාන්දර 4.20:rolleyes:
    :love::love::D එල එල වරෙන් වරෙන් :D

    ඔන්න මං එ වගෙම ටු ලිටල් නංගා ඉන්නෙ කැනඩාවෙ, ඉතින් අපිට වෙලාව 11.23P.M(30th)
     
    Status
    Not open for further replies.